Credit

jusi

Well-known member
  • Sep 2, 2012
    999
    879
    93
    මචන් ලා credit card එකක් ගන්න හොඳ බැංකුව මොකක්ද. ?


    මම credit card ගැන මුකුත් දන්නේ නෑ.. අපිව රවට්ටන්නේ නැතුව අමාරුවේ දන්නේ නැතුව... offers දෙන හොද සේවාවක් දෙන කට්ටිය කුඩා කියන්න..

     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    මචන් ලා credit card එකක් ගන්න හොඳ බැංකුව මොකක්ද. ?


    මම credit card ගැන මුකුත් දන්නේ නෑ.. අපිව රවට්ටන්නේ නැතුව අමාරුවේ දන්නේ නැතුව... offers දෙන හොද සේවාවක් දෙන කට්ටිය කුඩා කියන්න..


    ණය කාඩ් එකක් ඕනෙමද?? විකල්පයක් ඇත්තෙම නැද්ද..??:angry::angry:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හොඳමයි කියන්නනම් එකක්වත් නෑ.හැමෝම හූරගන්න තමයි බලන්නේ.