Creed අයියගේ Storytelling!

abc.123

Banned
Dec 11, 2017
291
59
0
creed විතරක් නෙවේ මුළු සිංහල ජාතියම මහා කුහක හැත්තක්....වැනසිලාම යන්න ඕනේ ජාතියක්!
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Creed කරන වැඩ ගැන හරියට බැලුවොත්, මිනිහා ලංකාවේ මිනිස්සුන්ට ඕනෙ ජරා වාහනයක් ගෙනත් විකුනලා තමන්ගේ සාක්කුව පුරව ගන්න කෙනෙක් කියලා පේනවා. ඒක මම කියන්නේ මෙන්න මේ හේතු නිසා.

    1) පැන්ඩා එකට බනිනවා ඒක චීන ජරාවක් කියලා. ඊට පස්සේ පාට්ස් නැති, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති චීන MG එක ගෙන්නලා දෙන්න මේකේ ඇඩ් දානවා. ඒවා මේකේ උන්ට විකුණනවා. MG එකට PARTS තියෙනවා උබට ඕනේ මොනවද?

    2) ලීෆ් එකට අනාගතේ අත්වෙන ඉරනම පෙනි පෙනී මේකේ උන්ට ලීෆ් ගෙනත් දුන්නා. ඒ තමන්ගේ වාසියට. පකෝ මේ හුකන ආණ්ඩුවනේ එකට හිකුවේ . හිකුවේ නැත්තනම් තාමත් එනවා LEAF . නොදන්නා දේවල් කියන්න එපා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ නම් SEO knowledge එක සම්පූර්ණෙන්ම අවුට්ඩේටඩ්.ඒත් දැන් ඒකට අත තියන්ඩත් ඕනේ.මෙච්චර දුර තනියම ආවා වගේ මේකෙත් තනියම තමා ගේම අදින්ඩ වෙන්නේ.ප්‍රොඩක්ට් එක තියෙන හින්ද දැන් නම් ස්ට්‍රෙන්ග්ත් එක තියෙනවා.ඇෆීලියට් වලට ගහලා SEO පාට් එකට බංගලියෙක්වත් අල්ලගන්ඩ ඕනේ අඩුවට ලියවන්ඩ.අපේ උට්ටලා එක්ක වැඩ කරන්ඩ බෑ.:(

    Content writingවලට පිලිපීන් ගෑනු ගොඩක් හොදයි මචන්. උන්ගේ කොලිටි එක Indian, Pakistan, Bangladesh උන්ට වඩා ගොඩක් හොදයි.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Content writingවලට පිලිපීන් ගෑනු ගොඩක් හොදයි මචන්. උන්ගේ කොලිටි එක Indian, Pakistan, Bangladesh උන්ට වඩා ගොඩක් හොදයි.

    palayan palayan methana pora ralk nodi.... rata adala na gobbayo skill ekata... :lol::lol: tho wage gonnu kohe internet marketersla wennada? internet higannu thamai ubala..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Kolama should be given de credit for pointing out de lies tht creed has posted on this forum
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    I jst crossed check de antics tht this creed fuck has posted on this forum lol 95% is utter crap..I mean for n example tht A4 paper thread is kind of a fairytale..why i say tht he says he jst imported a smaller quantity n got 200% odd profit thts a big lie since he's importing a less quantity de freight chargers r high so obviously his net profit margins could be somewhere around 10 - 15% n he keeps boasting abt de marketing tactics which is filled with lies

    Creed selling vehicles or A4 paper do not need business strategies so stop acting as if ur Damika Perera lol..n again I thank Kolama for standing up against this fuck who thinks he belongs to a elite group in this forum
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    Thanks brother! :rolleyes:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම අවුරුදූ 3-4කට විතර කලින් 10 mil ලංකාවට ඔන්ලයින් transfer කරා (ලක්ෂ 36 බැගින් වාර 3කට). මම පාවිච්චි කරපු online ප්ලැට්ෆෝම් එකේ උපරිම transfer කරන්න පුළුවන් £15,000, ඒකයි වාර 3කට කරේ. මේ දක්වා මට හෝ වෙන කිසිම කෙනෙකුට tax හෝ වෙන යම් දෙයක් ගාස්තු වශයෙන් ගෙවීමට සිදු වී නොමැත.
     
    • Like
    Reactions: wtsamantha

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම අවුරුදූ 3-4කට විතර කලින් 10 mil ලංකාවට ඔන්ලයින් transfer කරා (ලක්ෂ 36 බැගින් වාර 3කට). මම පාවිච්චි කරපු online ප්ලැට්ෆෝම් එකේ උපරිම transfer කරන්න පුළුවන් £15,000, ඒකයි වාර 3කට කරේ. මේ දක්වා මට හෝ වෙන කිසිම කෙනෙකුට tax හෝ වෙන යම් දෙයක් ගාස්තු වශයෙන් ගෙවීමට සිදු වී නොමැත.
    ඇත්තටම මේව ගැන මෙච්චර කල් ගවර්මන්ට් එකෙන් හෙව්වෙ නැති නිසාද මංද සහරාන්ල උනත් ලස්සනට ලංකාවට බෝම්බ ගහල ගියේ(මේකත් ලොකු හේතුවක්). තව මේ තරම් කුඩු ජාවාරම් රට ඇතුලෙ සිද්ද වෙන්නෙත්. මම කියන්නෙ ටැක්ස් ගහන සීන් ගැන නෙමෙයි. මෙහෙම සල්ලි රට ඇතුලට එනව නම් ඒක මොකට ආව එකක්ද කියල හොයල බලන්නෙ නැති මහබැංකුවකින් වැඩක් තියේද බං රටකට?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    කෝලමා නම් උගේ ස්කිල් එකක් විකුණලා සල්ලි හොයන එකා (eMoney කියල ලබ්බක් නෑ කොහෙන් ගියත් අන්තිමට වෙන්නේ ඕක තමයි) අනික් එකා නම් ඇවිදින බොරු හිලක් :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අඩෝ මේ ත්‍රේඩ් සේරම මට මිස් වෙලානේ බන්. .

    උබලා දෙන්නම කියන දේ හරි බන්. .
    පේන විදියට ක්‍රීඩ්ට ටැක්ස් ගෙවන්න වෙලා තියෙන්නේ ඌගේ ඔන්ලයින් නොවන අනිත් බිස්නසුත් තියෙන නිසා. .

    උබලා දෙන්නගේම කතාවලින් ගේමක් ගහන එකෙක්ට ගන්න දෙයක් තියෙනවා ඒක අරන් ගොඩ පලයල්ලා ඒක කවුද කිව්වේ කියනදේ වැදගත් නෑ. .
    නිකන් බොරුවට රන්ඩු කරන් නැතුව ගේම ගහපන්. .