www.udemy.com/seo-get-to-number1-in-google-search/
මෙන්න මෙ Course එක ඕන අය ඉන්නවනම් කියන්න. අප්ලොඩ් කරල හෙට උදෙට දෙන්නම්.
upload karala dennako
www.udemy.com/seo-get-to-number1-in-google-search/
මෙන්න මෙ Course එක ඕන අය ඉන්නවනම් කියන්න. අප්ලොඩ් කරල හෙට උදෙට දෙන්නම්.
පුපත් දීල කෙලත් දෙනව බන්![]()
සිංහල ජාතිය ගැන පොර ටෝක් ටිකක් දීලා නංගියේ මල්ලියේ මෙන්න එන්නකො කිව්ව ගමන් ශේෂ්තයිලු. 

puta,උඹේ ප්‍රශ්නෙට උත්තරය මෙතන තියනවා මචං
මචං මම උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් කවුරු හරි ඔන්ලයින් ෆෝරම් එකක ෆේමස් එකෙක් කියනවා දත් ගලවලා දත් පුරවලා ගොඩක් සල්ලි හොයන්න පුලුවන් දත් ගලවන පුරවන විදිය දැනන් ඉඳියෙ නැතිඋනාට කමක් නෑ මුල ස්ටෙප් ටික සල්ලිවලින් පාස් කරගනින් සල්ලි ටිකක් යටකරලා අඬු ටිකක් අරන් දත් ගලවන්න පටන් ගනින් කියලා
ඌ කියන එක අහලා සල්ලිවලින් ස්ටෙප් පාස් කරන්න හිතාගන අඬුටිකක් සල්ලි වලට අරගන දත් ගලවන්න යන එකා ඒ බිස්නස් එකෙන් ගොඩ ඒවිද නැත්නම් සල්ලියි බිස්නස් එකයි දෙකම නැතිවේවිද?
සල්ලි හම්බකරන්න කෙටි ක්‍රම හොයනවට වඩා සේෆ් නැද්ද දෙයක් ඉගෙනගන හරියට කරන එක
puta,
වෘත්තියමය තත්ත්වයන් මේක එක්ක පටලව ගන්න එපා.
උබ කියන දත් ගැලවිල්ලට professional කොලිෆිකේෂන් ඕනේ......
www.udemy.com/seo-get-to-number1-in-google-search/
මෙන්න මෙ Course එක ඕන අය ඉන්නවනම් කියන්න. අප්ලොඩ් කරල හෙට උදෙට දෙන්නම්.
මචං මම උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් කවුරු හරි ඔන්ලයින් ෆෝරම් එකක ෆේමස් එකෙක් කියනවා දත් ගලවලා දත් පුරවලා ගොඩක් සල්ලි හොයන්න පුලුවන් දත් ගලවන පුරවන විදිය දැනන් ඉඳියෙ නැතිඋනාට කමක් නෑ මුල ස්ටෙප් ටික සල්ලිවලින් පාස් කරගනින් සල්ලි ටිකක් යටකරලා අඬු ටිකක් අරන් දත් ගලවන්න පටන් ගනින් කියලා
ඌ කියන එක අහලා සල්ලිවලින් ස්ටෙප් පාස් කරන්න හිතාගන අඬුටිකක් සල්ලි වලට අරගන දත් ගලවන්න යන එකා ඒ බිස්නස් එකෙන් ගොඩ ඒවිද නැත්නම් සල්ලියි බිස්නස් එකයි දෙකම නැතිවේවිද?
සල්ලි හම්බකරන්න කෙටි ක්‍රම හොයනවට වඩා සේෆ් නැද්ද දෙයක් ඉගෙනගන හරියට කරන එක
මෙකට මන් එකඟයි. හරියට දෙයක් ඉගෙනගෙන කරන අයට අමාරු කාල ආවත් අමාරු අවස්ථා ආවත් වට්ටන්න ,වැටෙන්න අමාරුයි. එත් සල්ලි පස්සෙ ගිහින් කෙටි ක්‍රම පස්සෙ ගියොත් අමාරුවෙ වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩි.
අනේ මන්ද බං. ඌ එහෙම හරි එකක් කියල දුන්නනේ. අඩු තරමේ ඌ මෝටිවේෂන් එකක් වත් දුන්න. මම නම් ඔය creed ව වැඩිය දන්නේ නෑ. ඌ වැරදි නම් උඹ හරි විදිය කියල දීපන් ඉතින්. ඌ එහෙම හරි එකක් කියල දෙන්න අඩු ගානේ try එකක් වත් දුන්න.
"අයි උබ වඩාත් නිවැරදි දේ මේකේ උන්ට කියල නොදෙන්නේ...."

Please read my replies!![]()
dan kuddo pita pita allanawata baye mun meke thread danawa passe kaleka pennna... oka theren nane ubalata...Kolama and creed dennama hodai.. dennagema aramuna hoda deyak... onna ohoma meke inna wedakaarayo kollowa up krala ganna thamayi ona.. danuma anunta denna ba habayi eka labaganna widiya kiyala denna pluwan... fattaa....

ඔය කියන ත්‍රෙඩ් එක මාත් දැක්කා.. අවන්කවම කිවුවොත් ඒක දැක්කට පස්සෙ මට හිතුනෙත් ගොඩක් උන් මේක කරන්න යයි ඒ කරලා ගොඩක් උන් ෆේල් වෙයි කියලා, ක්‍රීඩ් කොලමා කවුරු මොකක් කිවුවත් හරි අද්‍යයනයක් නැතුව කරන්නන් වාලෙ කිසි දෙයක් කරන්නෙපා , පොඩි පොඩි රිසච් කරාට පාඩු නෑ
කොලමා දාපු පීඩීඑෆ් එක බෑවා, නිදහසේ බලන්න ඕන, ඔන්ලයින් මාකටින් කියන්නෙ ආසම සබ්ජෙක්ට් එකක් මම ප්‍රැක්ටිකලි කරල නැති, තෑන්ක්ස් මචං, කවුරු හරි මොකක් හරි දෙයක් ගැන ත්‍රෙඩ් දාන්නෙ මම පොර කියල පෙන්නන්න විතරයි නම්, ඉනිශියල් ත්‍රෙඩ් මෝටිවේශන් එකෙන් පස්සෙ ඒ ගැන ඉන්ට්‍රෙස්ට් උන් දාන පීඑම් වලට පහුවෙලා හරි රිප්ලයි කරන්න බැරි නම් එහෙම ත්‍රෙඩ් නොදා ඉදපං, මොකද ඒකෙන් කාටවත් වැඩක් නෑ 