creed අයියා ගෙන් වාහන ඉම්පෝර්ට් කරපු අය ඉන්නවා ද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    මචන්ලා creed අයියා ගෙන් වාහන ඉම්පෝර්ට් කරපු අය ඉන්නවා ද
    මම toyota raize එකක් personal ඉම්පෝර්ට් කර ගන්න බැලුවේ පොරගෙන්


    https://elakiri.com/members/creed1.45736/


    1280px-Toyota_RAIZE_HYBRID_Z_%285AA-A202A-GBSH%29_front.jpg


    දන්නේ නත්හම් bump එකක් හරි දාල යන්න හොදේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    Peradua Ativa හරියන්නේ නැද්ද ..නම විතරයි වෙනස් .
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ගාත්‍රා දෙක දිගේ මුත්‍රා ගලන්න වෙන්නේ යාත්‍රා එකෙන් ගෙන්නුවොත් නං
    ඇයි මොකද්ද කේස් එක උන්ගෙ
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    mama nam genna gena nae, mama wena thanakin import karala ship eke waahane ena kaale, mama eyaage customer nowunath man ahapu hama prashnekatama maara detailed uththara dunna... I believe he is a good bloke!!!
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඇයි මොකද්ද කේස් එක උන්ගෙ
    Creed හොදයි. මගේ වාහන ගෙන්නාගෙන තියෙනවා. මේකේ හැටියට ගත්තොත් එකම අවුල ක්‍රීඩ් උග්‍ර මහින්දවාදියා.

    යාත්‍රා කාරයා බිස්නස් එකටම මේකට ආපු ඩයල් එකක්.
     
    • Like
    Reactions: DXB2021

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    Creed හොදයි. මගේ වාහන ගෙන්නාගෙන තියෙනවා. මේකේ හැටියට ගත්තොත් එකම අවුල ක්‍රීඩ් උග්‍ර මහින්දවාදියා.

    යාත්‍රා කාරයා බිස්නස් එකටම මේකට ආපු ඩයල් එකක්.
    Mahinda dan na ne penna