CRIB කියන්නේ මොකක්ද කියලා පැහැදි කරලා දෙනවද?
මම දන්න ගෑණු ළමයෙක් මෝටර් බයිසිකල් එකක් ගන්න ලීසිං දාන්න ගියාම කියනවලු ක්‍රිබ් එකෙන් බ්ලැක් ලිස්ට් වෙලා ඒක හින්දා ලීස් දාන්න බැහැ කියලා. පස්සේ බැලුවාම එයා කලින් එයාගේ අයියා කෙනෙක්ට ඇප වෙලා ලෝන් එකකට . ඒක ගෙවලා නැති නිසා මෙයා බ්ලැක් ලිස්ට් වෙලා.
දැන් මගේ ගැටළුව මේකයි.
ලංකාව මේ වෙලාවෙදි ණය ගෙවාගන්න බැරි රටක් විදියට ලෝකෙට ගිහින් තියනවා. අපිට ඉල්ලීමක් කරන්න බැරිද CRIB එකෙන් බ්ලැක් ලිස්ට් වෙච්ච අයව නිදහස් කරන්න කියන්න.