CRIB කියන්නේ මොකක්ද? 🤔

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    CRIB කියන්නේ මොකක්ද කියලා පැහැදි කරලා දෙනවද?
    මම දන්න ගෑණු ළමයෙක් මෝටර් බයිසිකල් එකක් ගන්න ලීසිං දාන්න ගියාම කියනවලු ක්‍රිබ් එකෙන් බ්ලැක් ලිස්ට් වෙලා ඒක හින්දා ලීස් දාන්න බැහැ කියලා. පස්සේ බැලුවාම එයා කලින් එයාගේ අයියා කෙනෙක්ට ඇප වෙලා ලෝන් එකකට . ඒක ගෙවලා නැති නිසා මෙයා බ්ලැක් ලිස්ට් වෙලා.
    දැන් මගේ ගැටළුව මේකයි.
    ලංකාව මේ වෙලාවෙදි ණය ගෙවාගන්න බැරි රටක් විදියට ලෝකෙට ගිහින් තියනවා. අපිට ඉල්ලීමක් කරන්න බැරිද CRIB එකෙන් බ්ලැක් ලිස්ට් වෙච්ච අයව නිදහස් කරන්න කියන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,730

    Simple answer is NO.

    Pro tip: Apa walata sign karanna epa amma taththa kiwath. Ahaka yana kunu godawal.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447

    http://www.crib.lk/en/
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Simple answer is NO.

    Pro tip: Apa walata sign karanna epa amma taththa kiwath. Ahaka yana kunu godawal.
    අදකාලේ මොකෙක්වත් විස්වාස කරන්න බෑ තමයි. අපේ මාම කෙනෙක් ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් අරං පශ්චාත් උපාධියකට පස්සේ උන් පවුල පිටින් කැනඩාවට මයිග්‍රේට් උනා. ඇපකාරයා විදියට අත්සන් කරලා තියෙන්නේ විශ්‍රාමික විදුහල් පති වරයෙක්. පස්සේ පොර උසාවියට ගිහින් කොටස් වශයෙන් ගෙවන්න පොරොන්දු උනා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    CRIB කියන්නේ මොකක්ද කියලා පැහැදි කරලා දෙනවද?
    මම දන්න ගෑණු ළමයෙක් මෝටර් බයිසිකල් එකක් ගන්න ලීසිං දාන්න ගියාම කියනවලු ක්‍රිබ් එකෙන් බ්ලැක් ලිස්ට් වෙලා ඒක හින්දා ලීස් දාන්න බැහැ කියලා. පස්සේ බැලුවාම එයා කලින් එයාගේ අයියා කෙනෙක්ට ඇප වෙලා ලෝන් එකකට . ඒක ගෙවලා නැති නිසා මෙයා බ්ලැක් ලිස්ට් වෙලා.
    දැන් මගේ ගැටළුව මේකයි.
    ලංකාව මේ වෙලාවෙදි ණය ගෙවාගන්න බැරි රටක් විදියට ලෝකෙට ගිහින් තියනවා. අපිට ඉල්ලීමක් කරන්න බැරිද CRIB එකෙන් බ්ලැක් ලිස්ට් වෙච්ච අයව නිදහස් කරන්න කියන්න.

    උඹ මූල්ය ආයතන වලට පොලු තියන හැම දේම රෙකෝඩ් කරන සිස්ටම් එක
    උඹ බැංකුවෙ නයක් අරං ගෙව්වෙ නැත්තං
    උඹ ක්‍රෙඩිට් කාඩ් එකට මිනිමම් බැලන්ස් එකවත් දාල තිබ්බෙ නැත්තං
    උඹ මොකක් හරි මූල්‍ය ගනුදෙනුවකට ඇප (ලීසිං , බැංකු නය) වෙලා ඒක ගත්තු එකා ඒක ගෙවල නැත්තං
    උඹ ගෙවන්න බඩුවක් අරං , ගෙවීම කම්ප්ලීට් කරල නැත්තං (මේක සමහර ආයතන වලට විතරයි අදාල)
    වගේ මූල්‍ය කාරනා වලට පොලු තිබ්බොත්
    උං උඹ කරපු බලු වැඩේ ක්‍රිබ් එකට දානව
    ඕක ඕන එකෙක් ට බලන්න පුලුවං
    ආයෙ වෙන මොකක්ම හරි මූල්‍ය ගනුදෙනුවකට උඹ ගියාම, ඒ ආයතනයෙං මුලින්ම බලන්නෙ උඹේ ක්‍රිබ් එක පිරිසිඳු ද කියල.
    කොස්සක් තිබ්බොත් උන් ලෙඩේ දානව
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    ඕකෙ නම තියනවද කියලා බලන්නෙ කොහොමද
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඕකෙ නම තියනවද කියලා බලන්නෙ කොහොමද
    මම අහලා තියේ අපිට ගානක් ගෙවලා CRIB එකේ රේගිස්ටර් වෙලා අපේ විස්තර බලා ගන්න පුළුවන් සීන් එකක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙ නම තියනවද කියලා බලන්නෙ කොහොමද
    තමන් ගණුදෙනු කරන බැංකුව හරහා ඉල්ලන්න පුළුවන්. රුපියල් 150ක් වගේ ගන්නව.

    NDB නම් Neos App එකෙන් ඒ වෙලාවේම රිපෝට් එක ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලංකාව මේ වෙලාවෙදි ණය ගෙවාගන්න බැරි රටක් විදියට ලෝකෙට ගිහින් තියනවා. අපිට ඉල්ලීමක් කරන්න බැරිද CRIB එකෙන් බ්ලැක් ලිස්ට් වෙච්ච අයව නිදහස් කරන්න කියන්න.
    මොකක්ද යකෝ එ දෙකේ සම්බන්ධෙ 🙄?