CRIB ගැන දන්නා උන් varelaa
මචන් කවුරු හරි ඉන්නවද CRIB ගැන හොදට දන්නා එකෙක්. ඉන්නවනම් මට ටිකක් විස්තර දැනගන්න ඕනේ. මෙහෙමයි කේස් එක. අපේ තාත්තා 3will එකක් ගත්තා ඒ අවුරුදු හතරකට විතර කලින්., එතකොට මම AL මචන් අපිට ඒ තරම් සල්ලි නැ. ඉතින් ලිස් එකක් දාලා තමා ගත්තේ.(එක දැම්මේ මගේ නමට). මට ඒ දවස් වැල මේවා ගැන ගානක් තිබ්බේ නැ බන්,
. එකේ මචන් ගෙවා ගන්න බැරි වෙලා පොලි ගොඩ ගැහිලා තිබ්බේ.උස්සන්න ගිහින් ගිය මාසේ අමාරුවෙන් බෙරගත්තා. දැන් ශේප්. මචන් එත් තව 180000ක් විතර ගෙවන්න තියනවා, දැනට නම් මට Credit card එකක් වත් ගන්න බැ.
. මට දැන් හොද ජොබක් තියනවා බන් කැම්පස් out උනාට පස්සේ. අපි හිටියේ කුලියට. මට ගෙයක් හදන්න ඕනේ මචන්ලා. ඉතින් ලෝන් එකක් නොද අපි වගේ යට එක ටිකක් අමාරුයි නේ.
1. මම අර 180000 ගෙවුවම මව crib එකෙන් නම අයින් කරනවද??
2. එතකොට මට Housing loan එකක් දාන්න පුලුවන්ද??
3. මම එක ගෙවලම බෑන්ක් එකකට ගිහින් කතා කරන එක හොදද??
4. ඒ ලෝන් එකේ ඇරියස් ගොඩ කාලයක් අදුන එක මට අවුලක් වෙයිද හවුසින් ලෝන් එකකට යද්දී.?
5. එහෙම නැත්නම් මට සදහටම ලෝන් එකක් ගන්න බැරුව කෙල වෙලාද දැන් තියෙන්නේ.,
මචන් මම ෆුල් කතාව දැම්මේ මේක කාටවත් ජෝක් එකක් නොකරන්න. එක නිසා සීරියස් දන්නා උන් කියපල්ලා. ලොකු උදවුවක් මචන්., මම මර අප්සට් එකේ ඉන්නේ මේ හුත්** නිසා.
මචන් කවුරු හරි ඉන්නවද CRIB ගැන හොදට දන්නා එකෙක්. ඉන්නවනම් මට ටිකක් විස්තර දැනගන්න ඕනේ. මෙහෙමයි කේස් එක. අපේ තාත්තා 3will එකක් ගත්තා ඒ අවුරුදු හතරකට විතර කලින්., එතකොට මම AL මචන් අපිට ඒ තරම් සල්ලි නැ. ඉතින් ලිස් එකක් දාලා තමා ගත්තේ.(එක දැම්මේ මගේ නමට). මට ඒ දවස් වැල මේවා ගැන ගානක් තිබ්බේ නැ බන්,

. එකේ මචන් ගෙවා ගන්න බැරි වෙලා පොලි ගොඩ ගැහිලා තිබ්බේ.උස්සන්න ගිහින් ගිය මාසේ අමාරුවෙන් බෙරගත්තා. දැන් ශේප්. මචන් එත් තව 180000ක් විතර ගෙවන්න තියනවා, දැනට නම් මට Credit card එකක් වත් ගන්න බැ.
. මට දැන් හොද ජොබක් තියනවා බන් කැම්පස් out උනාට පස්සේ. අපි හිටියේ කුලියට. මට ගෙයක් හදන්න ඕනේ මචන්ලා. ඉතින් ලෝන් එකක් නොද අපි වගේ යට එක ටිකක් අමාරුයි නේ. 1. මම අර 180000 ගෙවුවම මව crib එකෙන් නම අයින් කරනවද??