CRIB eka gena

banuxxx

Member
Jun 5, 2018
150
27
0
Yaluwane CRIB ekata name eka giyaam aye mukuth loan ekak ganna barida eka pay karala iwara unaamawath
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෙවල ඒක ක්ලියර් කරල ඉන්න ඕනි...
    සමහර තැන් වල උඹේ පරණ ගෙවීම් ඇරියස් තිබ්බත් දැන් ගෙවල තිබ්බත් ලෝන් දෙන්නෙ නැහැ හැබැයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ක්‍රිබ් එකේ තියෙන්නෙ ගෙවපු විදියෙ හිස්ට්‍රි එකක් විතරයි
    ලෝන් එක දෙන එවුන්(බැංකුව හරි මූල්‍ය ආයතනය හරි) තමයි තීරණය කරන්නෙ ඒකෙ තියන දේවල් සලකලා ලෝන් එකක් දෙනවද නැද්ද කියලා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Crib has all your debt details...


    loan details - current and past

    credit card credit limit and the total outstanding amount



    payment history with following colour code.



    green - loans (including CC) paying normally.

    yellow- loans not paid on time , usually after 7 days of the due date. ( depends on the institute)

    Red: loans that are not paid for 3 months or more.







    ක්‍රිබ් එකේ තියෙන්නෙ ගෙවපු විදියෙ හිස්ට්‍රි එකක් විතරයි
    ලෝන් එක දෙන එවුන්(බැංකුව හරි මූල්‍ය ආයතනය හරි) තමයි තීරණය කරන්නෙ ඒකෙ තියන දේවල් සලකලා ලෝන් එකක් දෙනවද නැද්ද කියලා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    CRIB eke umbe siyaluma loan history eka tiyenawa.. un mokuth concern karanne naha.. Banks thamayi balanne.. example ekak widiyata NSB eka last 3 years CRIB eka balanawa loan ekak denakota...









    CRIB eka godak durata concern karanne last 3-6 months witarai
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Yaluwane CRIB ekata name eka giyaam aye mukuth loan ekak ganna barida eka pay karala iwara unaamawath




    Crib eke nama thiyena eka hodai. uba gaththa loan hodata gewala nam crib eka balala guaranter natuwa loan & credit card issue karana welawal thiyenawa ....
    uba lease, loan aragena gewala iwara unama eke records awrudu ekahamarak (1.5 years) wenakan masen mase gewapu wisthara penwanawa.