CRIB Online application

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    Application for a Self-Inquiry Credit Report (iReport) / CRIB Score Report – Individual | පුද්ගල ණය තොරතුරු වාර්තාව (iReport) සහ ණය ලකුණ ඈතුලත් වාර්තාව (CRIB Score Report) ලබා ගෑනීම සඳහා අයදුම් කිරීම.​


    ONLINE APPLICATION
     

    Attachments

    • Screenshot_20210815-125430_Adobe Acrobat.jpg
      Screenshot_20210815-125430_Adobe Acrobat.jpg
      428.1 KB · Views: 117
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම බැලුවා.
    ගැරන්ට් වෙච්ච එවුන් හොදටම ඇරලා.

    Google meet app එකෙන් විඩියෝ කෝල් එකක් ගන්න ඕන රිපෝට් එක ගන්න කලින්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Mama apply kara sathiye dawasaka verification wlaata call ekak daagnna oni
    ප්‍රශ්න ගොඩයි.

    අපිට උන් call කරන්වා ද නැත්නම් CRIB එකේ අය අපිට call කරනවා ද?

    දවස් කීයක් යනවා ද බං report එක එන්න. Fee එක කොහාටද ගෙවන්න ඕනෙ?
     
    • Like
    Reactions: samsri

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දවස් දෙකෙන් පුලුවන්. උන් කෝල් කරලා හැමදේම කියනවා
    ප්‍රශ්න ගොඩයි.

    අපිට උන් call කරන්වා ද නැත්නම් CRIB එකේ අය අපිට call කරනවා ද?

    දවස් කීයක් යනවා ද බං report එක එන්න. Fee එක කොහාටද ගෙවන්න ඕනෙ?
     
    • Love
    • Like
    Reactions: samsri and U-tag

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ප්‍රශ්න ගොඩයි.

    අපිට උන් call කරන්වා ද නැත්නම් CRIB එකේ අය අපිට call කරනවා ද?

    දවස් කීයක් යනවා ද බං report එක එන්න. Fee එක කොහාටද ගෙවන්න ඕනෙ?
    Application eka uda tye mcn pdf ekak daala eke tye bank details , thaama verification kre ma mcn mama heta call krnna oni
     
    • Like
    Reactions: U-tag

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබට ලේසි branch එකකට ගිහින් ගන්න එක බන්.. විනාඩි 2 යි යන්නෙ crib report එකක් view කරන්න.
     
    • Like
    Reactions: samsri

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    අහ් මමත් ඕක ගත්තා,වීඩියෝ කෝල් ඒක අරන් දවස් දෙකෙන් රිපෝට් එක දුන්නා
     
    • Like
    Reactions: samsri

    Similar threads