Crib Report එකේ තමන්ගේ නම නැතුව තියෙන එක ද වාඩත්ම හොඳ ?
තමන්ගේ Crib Report එකේ Settled / OK වගේ තියෙන එක ද ?
තමන්ගේ Crib Report එකේ Settled / OK වගේ තියෙන එක ද ?
සනෝජ්_තරංග;22398202 said:නමුත් ක්‍රිබ් හි අයහපත් ණය හැසිරීමක් සහිත අයෙක් ලෙස සටහන් නම් ඔහු ඉහත කි දෙදෙනාට වඩා වඩාත්ම පහල හා අවදානම් සහගත අයෙක්ය. තේරුනාද මන්ද .
කියල කිව්වේ නය අරගෙන ගෙව්වන්නේ නැතුව ඉන්න අයටද ?
අනුන්ගේ ණයට කරගහල (ඇප වෙලා) උන් හරියට කලට වෙලාවට ණය නොගෙවන විට, තමා ගත් ණය කලට වෙලාවට නොගෙවන අය, නැවත ගෙවීම සම්පුර්ණයෙන්ම පැහැර හැරපු අය.
ඔව් Settled කියන එක හොදයි, නමුත් බැංකු/මුල්‍ය ආයතන වලට වාත වෙලා Settled කරපු අයත් ඉන්න බව බැංකු කරුවන් දන්නවා.සනෝජ්_තරංග;22398312 said:අහ එක මිසක්....ඔයා කියන විදියට සාරාංශයක් විදියට ගත්තොත් Settled කියන එක නේද හොඳ
ඔව් Settled කියන එක හොදයි, නමුත් බැංකු/මුල්‍ය ආයතන වලට වාත වෙලා Settled කරපු අයත් ඉන්න බව බැංකු කරුවන් දන්නවා.