Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    නම නෑ කියන එක ණය කාරයෙක් නෙමෙයි කියන එක පෙන්වන දෙයක්. නමුත් ඉන් අදහස් වෙන්නේ නෑ එම පුද්ගලයා ණයක් අරගෙන අවදානම ගෙන හොද මුල්‍ය කළමනාකරණයක් සහිතව දියුණු වෙන්න හැකි පුද්ගලයකුද යන්න. සමහරවිට අවදානමක් ගෙන දියුණු වෙන්න දගලන කෙනෙකු නොවන "දෙන දෙයක් කාල වෙන දෙයක් වුනදෙන්" කියල එකතැනම ඉන්න පුද්ගලයකු යන හැගීම ජනිත වෙනවා. සමහරවිට එවැන්නෙක් නොවෙන්නත් පුළුවන්.
    නමුත් ණය අරගෙන එය ක්‍රමිකව ගෙවන අයෙකු ලෙස හෝ ගෙවා අවසන් ලෙස ක්‍රිබ් හි සටහන් වෙනවා නම් ඔහු පිළිබද ධනාත්මක හැගීමක් ජනිත වෙනවා. ඔහු ණය හොදින් කලමකරණය කල හැකි අයෙකු ලෙසත් නැවත ණයක් දුනහොත් එයද සපල ලෙස ආයෝජනය කල හැක්කෙකු ලෙසද සිතිය හැකිය.
    නමුත් ක්‍රිබ් හි අයහපත් ණය හැසිරීමක් සහිත අයෙක් ලෙස සටහන් නම් ඔහු ඉහත කි දෙදෙනාට වඩා වඩාත්ම පහල හා අවදානම් සහගත අයෙක්ය. තේරුනාද මන්ද ..
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    නමුත් ක්‍රිබ් හි අයහපත් ණය හැසිරීමක් සහිත අයෙක් ලෙස සටහන් නම් ඔහු ඉහත කි දෙදෙනාට වඩා වඩාත්ම පහල හා අවදානම් සහගත අයෙක්ය. තේරුනාද මන්ද .

    කියල කිව්වේ නය අරගෙන ගෙව්වන්නේ නැතුව ඉන්න අයටද ?
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    සනෝජ්_තරංග;22398202 said:
    නමුත් ක්‍රිබ් හි අයහපත් ණය හැසිරීමක් සහිත අයෙක් ලෙස සටහන් නම් ඔහු ඉහත කි දෙදෙනාට වඩා වඩාත්ම පහල හා අවදානම් සහගත අයෙක්ය. තේරුනාද මන්ද .
    කියල කිව්වේ නය අරගෙන ගෙව්වන්නේ නැතුව ඉන්න අයටද ?

    අනුන්ගේ ණයට කරගහල (ඇප වෙලා) උන් හරියට කලට වෙලාවට ණය නොගෙවන විට, තමා ගත් ණය කලට වෙලාවට නොගෙවන අය, නැවත ගෙවීම සම්පුර්ණයෙන්ම පැහැර හැරපු අය.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අනුන්ගේ ණයට කරගහල (ඇප වෙලා) උන් හරියට කලට වෙලාවට ණය නොගෙවන විට, තමා ගත් ණය කලට වෙලාවට නොගෙවන අය, නැවත ගෙවීම සම්පුර්ණයෙන්ම පැහැර හැරපු අය.

    අහ එක මිසක්....ඔයා කියන විදියට සාරාංශයක් විදියට ගත්තොත් Settled කියන එක නේද හොඳ
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    සනෝජ්_තරංග;22398312 said:
    අහ එක මිසක්....ඔයා කියන විදියට සාරාංශයක් විදියට ගත්තොත් Settled කියන එක නේද හොඳ
    ඔව් Settled කියන එක හොදයි, නමුත් බැංකු/මුල්‍ය ආයතන වලට වාත වෙලා Settled කරපු අයත් ඉන්න බව බැංකු කරුවන් දන්නවා.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔව් Settled කියන එක හොදයි, නමුත් බැංකු/මුල්‍ය ආයතන වලට වාත වෙලා Settled කරපු අයත් ඉන්න බව බැංකු කරුවන් දන්නවා.

    වාත වුනහම එහෙම ඒ ගොල්ලෝ Crib එකට Settled කියල රිපෝර්ට් කරනවද