boru danna epa yako cricinfo elatama weda

බොරු කියල මම උබෙන් තෑගි ගන්ඩද???? 

දැන් ගිහින් බලපන් බං... මටනම් පෙන්නෙ ඔය ස්ක්රීන් ශොට් එකේ විදිහට..බොරු කියල මම උබෙන් තෑගි ගන්ඩද????
![]()
edit ekak wenna ona...
crickinfo wada awulak nathuwa.

ade ne ban... google chrome walin cricinfo giyama mata thamath enne oya widihata... ane mandha mage browser eka pissu kelinawada manda... firefox nam awulak ne...![]()

ade ne ban... google chrome walin cricinfo giyama mata thamath enne oya widihata... ane mandha mage browser eka pissu kelinawada manda... firefox nam awulak ne...![]()

මචෝ, මේකයි Seen එක උබ වැල සයිට් වලට යනවා වැඩියි. එහෙම ගිහින් උබේ PC එකේ Chrome Cache එකේ වැල Photo පිරිලා ඇති. ඉතින් Cricket Info එකේ Images Download වෙලා පෙන්නන වෙලාවට වැරදිලා අර වැල Images එනවා ඇති.
මං කියනවට cache එක Clean කරලා බලපං. .. ..