Cricinfo Hacked .....Aiyoo salary......

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    හදා ගන්න කලින් බලන්ඩෝ.... http://www.espncricinfo.com/:angry::angry::angry:

    මෙන්න ස්ක්‍රීන් ශොට් එක :lol::lol::lol::lol::confused::confused::confused:

    15vxxz.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ලංකාව එක්ක මලටද කොහෙදෝ කරල තියෙන්නෙ මහේලගෙ පික් එක තමා වෙනස් කරල තියෙන්නෙ...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    boru danna epa yako cricinfo elatama weda

    දැන් ගිහින් බලපන් බං... මටනම් පෙන්නෙ ඔය ස්ක්‍රීන් ශොට් එකේ විදිහට..:yes::yes::yes: බොරු කියල මම උබෙන් තෑගි ගන්ඩද????
    :confused::confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    දැන් ගිහින් බලපන් බං... මටනම් පෙන්නෙ ඔය ස්ක්‍රීන් ශොට් එකේ විදිහට..:yes::yes::yes: බොරු කියල මම උබෙන් තෑගි ගන්ඩද????
    :confused::confused::confused:

    මම තාමත් මේකේ ඔන්ලයින් බන් දැන් පැය භාගයක විතර ඉදන් ක්‍රිර්ක් ඉන්‍ෙෆා ‍එකේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ගූගල් ක්‍රෝම් වලින් යන්ඩ...:yes::yes::yes: ෆයර් ෆොක්ස් වලට මෙහෙම නැ...:no::no::no: මම දැකෙන්ම ගියා :D:D:D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    මචෝ, මේකයි Seen එක උබ වැල සයිට් වලට යනවා වැඩියි. එහෙම ගිහින් උබේ PC එකේ Chrome Cache එකේ වැල Photo පිරිලා ඇති. ඉතින් Cricket Info එකේ Images Download වෙලා පෙන්නන වෙලාවට වැරදිලා අර වැල Images එනවා ඇති.

    මං කියනවට cache එක Clean කරලා බලපං. .. .. :D:D:D:D:D:D:D:D:D

    ඔච්චර වැල බලන්න එපා බං, , , ඉදලා හිටල හරි වැදගත් දෙයකුත් බලපං .. .

    35bx3y.jpg

    24938960.jpg
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචෝ, මේකයි Seen එක උබ වැල සයිට් වලට යනවා වැඩියි. එහෙම ගිහින් උබේ PC එකේ Chrome Cache එකේ වැල Photo පිරිලා ඇති. ඉතින් Cricket Info එකේ Images Download වෙලා පෙන්නන වෙලාවට වැරදිලා අර වැල Images එනවා ඇති.

    මං කියනවට cache එක Clean කරලා බලපං. .. .. :D:D:D:D:D:D:D:D:D

    ah mekai ehenan scene eka :lol: