මේක නිකන් විකට ඇදුම් තරගයක් වගේ නේද...හොදට බලන්න මේකෙ ඉන්නේ අපේ ක්‍රිකට් අය්යල ටික තමා...

සනා මොනා හිතනවද දන්නේ නෑ... හරියන caption එකක් ඔයාලම දාන්නකෝ

අනේ කාලෙකින් අපේ මහරුෆ් අය්යව දැක්කේ

අලුත බැදපු ජෝඩුව

මතකද දන්නේ නෑ මෙයාව.. මාලිoග බණ්ඩාර
සoගා

හොද නන් ඉතින් සලකල යන්න...අනිත් අයටත් බලන්න පොඩි බම්ප් පාරක් දන්න

