ඔන්න දුන්නා +14
![]()

ela machan
wihiluwatath ekka kiuwe 


ela machan
wihiluwatath ekka kiuwe
mata rep back karanna ba lu![]()

එල එල බන්
පුළුවන් උනාම දීපන් එහෙනම් 


එළකිරි !!
ඉස්සර කුකබරා තමයි බැට් .. අරවින්ද/සනත් ගහනකොට
ලාර ගහන්නේ ස්ප්‍රින්ග් බැට් එකකින් කියලා සීන් එකක් ගියා මතකයි ජුණ්ඩා කාලේ
තෑන්ක්ස් ++
ඔව් මචං 

ඔව් මචං
තාමත් කුකබරා තියනවා දැන් ගොඩක් එවුන් sponsor stickers ගහනවා නේ
යකඩ පතුරක් තියනවා කියල නේද කතාව ගියේ![]()
ඌගෙ ටයිමින් වලටනෙ එහෙම කිව්වේ.
කෝලිකුට්ටුවගෙ බැට් එක මොකද්ද දන්නෑ. ඌ ඕෆ් එකෙ ඩෙෆෙන්ස් කරපු එකකුත් 6ක් ගියා

