..::[Cricket bat එක ගැන දැනගමු]::..

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    tfs.jpg

    එළකිරි !!
    ඉස්සර කුකබරා තමයි බැට් .. අරවින්ද/සනත් ගහනකොට
    ලාර ගහන්නේ ස්ප්‍රින්ග් බැට් එකකින් කියලා සීන් එකක් ගියා මතකයි ජුණ්ඩා කාලේ

    තෑන්ක්ස් ++
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එළකිරි !!
    ඉස්සර කුකබරා තමයි බැට් .. අරවින්ද/සනත් ගහනකොට
    ලාර ගහන්නේ ස්ප්‍රින්ග් බැට් එකකින් කියලා සීන් එකක් ගියා මතකයි ජුණ්ඩා කාලේ

    තෑන්ක්ස් ++

    :) ඔව් මචං

    තාමත් කුකබරා තියනවා දැන් ගොඩක් එවුන් sponsor stickers ගහනවා නේ :yes:

    යකඩ පතුරක් තියනවා කියල නේද කතාව ගියේ :rolleyes:
     
    :) ඔව් මචං

    තාමත් කුකබරා තියනවා දැන් ගොඩක් එවුන් sponsor stickers ගහනවා නේ :yes:

    යකඩ පතුරක් තියනවා කියල නේද කතාව ගියේ :rolleyes:

    ඌගෙ ටයිමින් වලටනෙ එහෙම කිව්වේ.
    කෝලිකුට්ටුවගෙ බැට් එක මොකද්ද දන්නෑ. ඌ ඕෆ් එකෙ ඩෙෆෙන්ඩ් කරපු එකකුත් 6ක් ගියා
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    ඌගෙ ටයිමින් වලටනෙ එහෙම කිව්වේ.
    කෝලිකුට්ටුවගෙ බැට් එක මොකද්ද දන්නෑ. ඌ ඕෆ් එකෙ ඩෙෆෙන්ස් කරපු එකකුත් 6ක් ගියා

    ඔව් තියනවා විතරයි පේන්නේ සැරට යන නිසා :D

    උන්ට custom බැට් හදනවා බන් mrf ල :yes: