Cricket match?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    ථොපි මොකද කරන්නෙ??? ප්‍රශ්ණ මතක් කර කර විසඳනවද?? අඬනවද?? දෙස් දෙවොල් තියෙනවද??? 🤣
    Prashne thama umbalage gedarata awith naha wage neda?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,492
    113
    Miami
    Prashne thama umbalage gedarata awith naha wage neda?
    Prashne awath ganan ganne na match eka gahaddi. Ara engalanthe duwana assainta ottu dana naki ponnayo wage thama kohewath inna pakai tikak match gahanawa bala bala mun current ekath puchchagena puka denawa nikan
     
    • Haha
    Reactions: jhnnwp

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Prashne thama umbalage gedarata awith naha wage neda?
    ප්‍රශ්ණ නැත්තේ කාටද... තුන් වේලටම නාහෙන් අඬ අඬ ඉන්න උන් ඇමෙරිකාවෙ ඉපදුනත් ඉපදෙන්නෙ ඩිප්‍රෙශන් එක්ක.

    උඹ ඉතින් හයේ පාරක හයිලයිට්ස් බලන් අතේ ගහපන්

    උඩ රිපලයි එක උඹටත් අදාලයි.
    ------ Post added on Jun 16, 2022 at 11:55 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    ප්‍රශ්ණ නැත්තේ කාටද... තුන් වේලටම නාහෙන් අඬ අඬ ඉන්න උන් ඇමෙරිකාවෙ ඉපදුනත් ඉපදෙන්නෙ ඩිප්‍රෙශන් එක්ක.

    උඩ රිපලයි එක උඹටත් අදාලයි.
    ------ Post added on Jun 16, 2022 at 11:55 PM
    Prashne umbe wenakan, uththare darshanikai thamai. Lol
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,492
    113
    Miami
    ප්‍රශ්ණ නැත්තේ කාටද... තුන් වේලටම නාහෙන් අඬ අඬ ඉන්න උන් ඇමෙරිකාවෙ ඉපදුනත් ඉපදෙන්නෙ ඩිප්‍රෙශන් එක්ක.

    උඩ රිපලයි එක උඹටත් අදාලයි.
    ------ Post added on Jun 16, 2022 at 11:55 PM
    මෙච්චර කලුත් ප්‍රශ්න නොතිබුනා නෙමෙයි. මේ වගේ හම්බකරන ටිකෙන් කාල ඉන්න මදි තත්වයක් ආවෙ නෑ. ඒකයි කේස් එක තේරෙන්නැද්ද
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මෙච්චර කලුත් ප්‍රශ්න නොතිබුනා නෙමෙයි. මේ වගේ හම්බකරන ටිකෙන් කාල ඉන්න මදි තත්වයක් ආවෙ නෑ. ඒකයි කේස් එක තේරෙන්නැද්ද

    දැන් උඹ මොකක්ද කරන්න කියන්නෙ කියපං, ජීවිතෙ ඔක්කොම අතෑරල අඬන්නද?? උත්තරයක් දීපන්.

    මෙච්චර කලුත් ප්‍රශ්න නොතිබුනා නෙමෙයි. මේ වගේ හම්බකරන ටිකෙන් කාල ඉන්න මදි තත්වයක් ආවෙ නෑ. ඒකයි කේස් එක තේරෙන්නැද්ද
    Prashne umbe wenakan, uththare darshanikai thamai. Lol

    ප්‍රශ්ණෙ උඹේ නෙ දැන්, උඹ මොකක්ද ඒකට කරන්නෙ දැන්?? මැච් එක බලන උන්ට බැන බැන ඉන්න එකද??
    ------ Post added on Jun 17, 2022 at 12:01 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    පළවෙනි දේ මේ සීරිස් එක Schedule කරේ මේ අවුරුද්ද පටන්ගන්නත් කලින් හෝ ජනවාරි මාසෙ. මේ ප්‍රශ්න මුුකත් තිබ්බෙ නැති කාලෙක.
    දෙවැනි එක දැන් ඔයා කියන විදියට මිනිස්සු ප්‍රශ්න ගැනම හිත හිත හූල්ල හූල්ල ඉන්න ඕනද? කිසිම ෆන් දෙයක් නොකර අඬ අඬ ඉන්නද කියන්නෙ ප්‍රශ්න ගැනම හිත හිත.
     
    • Like
    Reactions: dmsupun and batwise

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මේක අපේ රට පොන්ස්. පරදින්න හරි වනන්නෙ රටේ කොඩිය. නොදකින් තොපි වගේ අවජාතක හැතිකරේ. කෙලවෙනකොට පනින එක හපන්කම නම් පැනල පාඩුවෙ ඉඳපන්. ගිහින් දිනන රටක කොඩිය බැරි නම් ජංගිය වනපන්.
    හැමදාම පැරදුනාම අඩනවා පෙන්නන ක්‍රීඩා ලෝලියෙක් ඇවිත්..... චීනෙන් ම මහලා ගේන කොඩිය වන වන හිටපන්... කොඩියට තියෙන ගෞරවය රටටත් තිබ්බා නම් මෙච්චර කල් තොපි ඇස් කන් වහන් ඉන්නැ.... එහෙනම් රටත් දියුණු වෙලා ක්‍රීඩාවත් දියුණුවෙලා....
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,492
    113
    Miami
    දැන් උඹ මොකක්ද කරන්න කියන්නෙ කියපං, ජීවිතෙ ඔක්කොම අතෑරල අඬන්නද?? උත්තරයක් දීපන්.

    ප්‍රශ්ණෙ උඹේ නෙ දැන්, උඹ මොකක්ද ඒකට කරන්නෙ දැන්?? මැච් එක බලන උන්ට බැන බැන ඉන්න එකද??
    ------ Post added on Jun 17, 2022 at 12:01 AM
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කාපු කතාව තමා මතක් වෙන්නේ