Cricket Vs Soccer

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Soccer එක්ක බලද්දි Cricket වල ලොකු Popularity එකක් නැති අඩු කුලේ ක්‍රිඩාවක් නේ. ඒත් ඇත්තම කතාව Soccer වගේම රටක් ප්ලේ කරන්නම ඕන ක්‍රීඩා වක් ක්‍රිකට් කියන්නේ. ක්‍රිකට් ජනප්‍රියත්වය අඩු වෙනවා කිව්වට එන්න එන්නම වැඩි වෙන එකයි වෙන්නේ. ඒකට ලොකුම හේතුව ඉන්දියන් ඩයස්පෝරාව. UAE වගේ රටවල් ක්‍රිකට් වලට එන්නේ ඉන්දියන් උන් නිසා.

    අනික යුරෝපා වල පොඩි රටවල් දෙකක් ගහන ෆුට්බෝල් මැච් එකකට තියෙන ටෙලිවිෂන් ඕඩියන්ස් එක වගේ නෙමෙයි ඒශියන් රටවල් දෙකක් ගහන ක්‍රිකට් මැච් එකකට තියෙන්නෙ. ආසියාවේ හැම රටකම ජනගහනය වැඩියි. ඉන්දියා පකිස්ථාන් මැච් එකක් බිලියනය පන්නලා බලනවා.

    අනිත් එක ක්‍රිකට් වල වගේ ෆුට්බෝල් වල ඇඩ් දාන්න බැහැ මැද්දෙන්. ක්‍රිකට් කියන්නේ ටීවී චැනල් වලට හම්බ කරගන්නම හදපු ගේම් එකක්.

    මට හිතෙන්නේ ලංකාව ක්‍රිකට් චොර කරගන්නේ හොදම හරියේදී. ලංකාවට හැමදේම නැති වෙනවා මේ පාලකයන් නිසා. රනිල් ගේ පාලනය ඉවර වෙද්දි ලංකාවෙන් 75% විකුණලා, ක්‍රීඩා ටිකත් කාලා, මිනිස්සුන්වත් භාගෙට මරලා තියෙයි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    කුලෙනම් දන්නේ නෑ බන්, කාලෙ යන නිසා වැඩ තියන අය කැමති නෑ. එකනේ ටී20 හැදුවේ.....
    ෆිෆා වලත් මෙසී ෆිෆාබොයී කියලනේ කියන්නේ,
    එක එකාගෙ එක එක මත
    කොහොමත් ලන්කාවෙ ටීම් එකේ උන්ට ක්‍රිකට් බෑනේ, පාපන්දු වැඩිම ගෝල් ගහපු එකා මිනීවලවල් හෑරුවා ඉස්සර ජොබ් එකට.
    පරිපාලන අවුල් බන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මේ දැන් ජාතික කණ්ඩායමේ ඉන්න එවුන් ලීග් ක්‍රිකට් එකේ ඔක්කොම වගේ ෆේල්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    football කියන්නේ වෙනම ආතල් එකක් බන්. cricket වගේ චොර නැහැ. cricket චොර කලේ ඉන්දියාව.
     
    • Dislike
    Reactions: sathmal