Cricketer Danushka Gunatilleke arrested in Sydney

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,240
    10,503
    113
    29 year old woman who Danishka Gunathilaka 🇱🇰🏏 met via a dating app has accused him of sexually assaulted her. The incident happened at a residence in Sydney early this week.

    Danishka was with the Sri Lanka team during England match in Sydney 🇦🇺 yesterday and the arrest has taken place after the game.

    Gunathilaka has been charged with four counts of sexual intercourse without consent.

    Danishka will produced in Court later today.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ලංකාවෙ වගේ ඔක්කොම කොරන්න පුලුවන් කියල හිතන්න ඇති ලක් බයියා. 🤭 🤭 😂 😂
    ඕකා කැරි ඔලුවෙන් ඉන්නේ උට අකමැති කෙල්ලෙක් නෑ කියලා.. මානසික ලෙඩෙක්..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මූ කවදාවත් ගෑනියෙක්ව දැකල නැති හද්ද කැලෑවක ඉදන් එලියට ඇදල ගත්ත හෝතම්බුවෙක්ද..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,980
    113
    එකමත් එක රටක
    mokekdda bn mey. mekaawa aye kisima chance ekak nodi BAN karala danna ona. dan kiweni parada. team eke hitiya kiyala wadakuth na
    මම නම් හිතන්නේ ඌ මෙතැනින් ඉවරයි ඉතින්... හරක් ට මොලේ දෙන්න බෑ නේ බන්.
    කීවෙනි එකාද ඉතින් .

    කිත්රුවන් විතානගේ , කාමිල් මිශාර ඒ වගේ තව හරක් දෙන්නෙක්.

    domestic ඉදල ඔක්කොම තහනම් කරලම දාන්න ඕනේ.
    ------ Post added on Nov 6, 2022 at 9:10 AM
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    "The maximum penalty for this offence ranges from 12 years to 14 years imprisonment, depending whether the sexual intercourse was engaged in while acting alone or in company with someone else" ටහිකේ වෙයි මේ පාර නම්..ලන්කාවේ වගේ සෙල්ලම් දාන්න දෙන්නේ නෑ නේ වෙන රටවල්වල.මූට දඩුවමක් දුන්න ඊට කලින් මන් හිතන්නේ හැබැයි දඩුවමට කලින් ගත්තා සමාවක් දීල :lol: හදන්න බැරි එකා හදන්න බෑ කියලා මුන්ට මේකෙන්වත් තේරුවොත් හොදයි..
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    "The maximum penalty for this offence ranges from 12 years to 14 years imprisonment, depending whether the sexual intercourse was engaged in while acting alone or in company with someone else" ටහිකේ වෙයි මේ පාර නම්..ලන්කාවේ වගේ සෙල්ලම් දාන්න දෙන්නේ නෑ නේ වෙන රටවල්වල.මූට දඩුවමක් දුන්න ඊට කලින් මන් හිතන්නේ හැබැයි දඩුවමට කලින් ගත්තා සමාවක් දීල :lol: හදන්න බැරි එකා හදන්න බෑ කියලා මුන්ට මේකෙන්වත් තේරුවොත් හොදයි..
    samahara ewun kiyanawa minimum 12 years kiyala. moka wunath miniha ge awasa ne thama mata hithenneth
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    මේ වගේ තමන්ගේ ලමයි කරන වැරදි දකින්නේ නැති, ඒවා සාධාරණීකරනය කරන හුකන්නන්ව ඉස්සෙල්ලම ඔලීසියට ගෙනියන්න ඕන..
    උන් තමයි ලොකුම පිලිලෙ සමාජෙට..
    Can't expect much from a three-wheel driver
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔය ගොඩක් ඒවට හේතුව cricket board එක මුන්ට හරි හමන් දඩුවමක් දෙන්න බෑ දැන් මේ 3 වෙනි පාර නිකනුත් නෙමෙයි රටේ නමත් කාලා..යකෝ no 01 batsman උනත් කපලම දාන්න ඕනා cricket ගහන පොඩි උන්වත් හැදෙන්නේ නෑ මේවා දැක්කම උනුගේ ඔලුවට යන්නේ cricket ගැහුවම ආතල් ගතහැකි කියන මතය..උන් එනකන් හරි ආවම පස්සේ ඉතින් සැප..ඉස්සර cricket ගහපු විදියට දැන් බෑ තමයි ඒත් අඩුම මුන්ගේ විනය තියෙන්න ඕනා වෙන කොච්චර හොද players ලා ඉන්නවද..දාන්නේම මූයි, දික් සුලගයි..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දනුෂ්ක ගුණතිලකට අවසරයකින් තොරව ලිංගිකව එක්වූවායි චෝදනා 4 ක් එල්ල වෙයි 💃🏼

    ඇප් එකක් හරහා මුණගැසුනු 29 හැවිරිදි කාන්තාවක් ඔහු ලිංගික අතවර කල බවට චෝදනා කර ඇත.

    මෙම සතිය මුලදි සිඩ්නිහි නිවසක මෙය සිදුවී ඇත.

    අද පස්වරුවේ ගුණතිලක අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.❤️🙌
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    කලාතුරකින් එකෙක් ට තමයි ඔය rape mentality එක එන්නෙ. මූට බඩු ගහන්න සල්ලි තිබිලත් rape කරන්නෙ ඒකයි. මෙ පාර නම් බඩු පැකට් ඇප දීලත් නැහැ.
     
    • Like
    Reactions: IMMuhandiram