අඩෝ පට්ට නේ මිනිස්සු උන්ගෙ පීඩනේ වැඩිම වෙලාවෙදි රියැක්ට් කරන විදිය බලාගන්න පුුලුවන්. උබල බලපු හොද මර්ඩර් කේස් දාපන්.