Crime Scene

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    කවුද බං මේ ජරාව කරන්නේ.. මේ නාට්‍ය ඇයි බං ගොං වෙන්නේ.. අයි චැනල් මේවගේ නාට්‍ය තෝරන්නේ?

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල් කතාවකට වඩා මෙහෙම එකක් හරි හැදෙන එක හොඳ නැද්ද මම අහන්නේ. :yes: වෙන රටවලත් මුල් කාලේ ඔයවගේ පටන් අරන් තමා පස්සේ හොඳ ඒවා හැදුනේ එකපාර මැජික් පෙන්නුවේ නෑ නෙව.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මල් කතාවකට වඩා මෙහෙම එකක් හරි හැදෙන එක හොඳ නැද්ද මම අහන්නේ. :yes: වෙන රටවලත් මුල් කාලේ ඔයවගේ පටන් අරන් තමා පස්සේ හොඳ ඒවා හැදුනේ එකපාර මැජික් පෙන්නුවේ නෑ නෙව.

    ඉස්සර ගියා බං මීට වඩා හොද Teledramas'. 80 - 90 ගනන්වල ඉපදුන එකෙක්නම් මතක් කරල බලපන් කීටයා \ ඇගිලි සලකුණ එතකොට ඉංගම්මාරුව වගෙ නාට්‍ය පට්ට ගති මේ දැන් යන ජරාවල් වලට වඩා... :sorry::sorry:

    ඊට හපන් ඉන්දියන් ජරාවල් :growl::growl::growl::growl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයා බන් මේක හෙනම ජරාවක්
    මන් 1වෙනි එපිය බැලුවා
    මල්ටි කැමරා ගහලා තියෙනවා මෙලෝ රහක් නෑ
    vfx අමු ගූ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉස්සර ගියා බං මීට වඩා හොද Teledramas'. 80 - 90 ගනන්වල ඉපදුන එකෙක්නම් මතක් කරල බලපන් කීටයා \ ඇගිලි සලකුණ එතකොට ඉංගම්මාරුව වගෙ නාට්‍ය පට්ට ගති මේ දැන් යන ජරාවල් වලට වඩා... :sorry::sorry:

    ඊට හපන් ඉන්දියන් ජරාවල් :growl::growl::growl::growl:
    ඕව හදන එක ලේසි නෑ බලල ඇද කියන තරං. මමනං කියන්නේ මේ වගේ වෙනස් නාට්ටි හැදෙන එක හොඳයි අර හින්දි ජරාවල් කෝපි කරලා හදන මල් කතා වලට වඩා.