BBA Degree in EURASIAN CAMPUS කරන්නද එපාද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    ඔයා Watch එකක් ගනිද්දී එළකිරියේ ත්‍රෙඩ් දානවා Branded එකක් ගන්න. Degree එකක් ගනිද්දී Branded ඕනේ නැද්ද බ්‍රෝ ?? :P
    Awurudu ganan Class yanna welawak na bro. Weekend eke witarai gedara wadak karaganne. UK degree 5laks+ ne ban 🥲
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,943
    113
    Awurudu ganan Class yanna welawak na bro. Weekend eke witarai gedara wadak karaganne. UK degree 5laks+ ne ban 🥲
    අපිට එසයින්මන්ට් ටික දීලා වීක් එන්ඩ් එකත් නිදහසේ ඉන්න!
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,367
    6,473
    113

    @sathmal කියල තිබුනා Achievers එක හොර ගුහාවක්. ඉස්සෙල්ල තිබුන නම මාරු කරල දැන් තියන නම තමයි Achievers කියන්නේ කියලා ,​


    ඊටපස්සේ පරණ නම මොකක්ද ඇහුවම @tupac97 කියනවා IDM ලු

    මට තියෙන ප්‍රශ්නේ IDM නම Achievers කියලා මාරු උනා නම් දැනටත් IDM කියලා එකක් තියෙන්නේ කොහොමද ?

    Achievers එකෙයි IDM එකෙයි සම්භන්දේ මොකක්ද ?

    දන්නා කෙනෙක් මේකේ කතාව පිළිවෙලකට කියපන්කො & Achievers එකේ තියෙන අවුල් මොනවද කියලත් කියපන්කො
    IDM එක කරේ බන් 2ක් ඉන්වෙස්ට් කරලා. ඔකේ කොටස් දෙකකට තියෙනවා Nations Campus එකයි තව මොකක්ද IDM කියලා තව කැම්පස් එකකුයි. ඔකේ එකෙක් තමා පොලු කාරයා. මම හිතන්නේ උගේ share එක තමා ඔය වෙන නමකින් ආවේ.
     
    • Like
    Reactions: hi.dushan