Cross dressing

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,048
    1,167
    113
    අපේ ගෙදර !
    උඩ හිනාවෙලා තියෙන මහත්තුරු ටික නිකමට හිතපන්, මේ මුලු ලෝකෙම මිනිස්සු සමලින්ගික වෙලා උබ විතරක් විශම ලින්ගික උනොත් කොහොම තියේවිද කියල. උන් උබට හිනා වෙද්දි මොනව හිතේවිද?
    දැන් මම Gayද කියල අහන්න එපා. මම heterosexual හැබැයි අනික් හැම කෙනාගෙම sexual desires වලට ගරුකරන මනුස්සයෙක්.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    උඩ හිනාවෙලා තියෙන මහත්තුරු ටික නිකමට හිතපන්, මේ මුලු ලෝකෙම මිනිස්සු සමලින්ගික වෙලා උබ විතරක් විශම ලින්ගික උනොත් කොහොම තියේවිද කියල. උන් උබට හිනා වෙද්දි මොනව හිතේවිද?
    දැන් මම Gayද කියල අහන්න එපා. මම heterosexual හැබැයි අනික් හැම කෙනාගෙම sexual desires වලට ගරුකරන මනුස්සයෙක්.

    This won't happen
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    gender ekai sex kiyanne sampurnayenma dekk . gender kiyanne biologically apita upathin uruma wena de . sex kiyanne ape kamatta . upathin labena dei kamattai eka una eun wedipura hitiyata wenas wena ayat innawa eka issara idalama thibba deyak . api ewa accept karanna one
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,366
    5,708
    113
    හෝම් ස්වීට් හෝම්
    gender identity vs sexual orientations වලට පටලවගන්න එපා cross dressing
    සමහරුන්ට ඒක fetish එකක්. සමහරුන්ට ඒක sexual identity එකේම කොටසක්

    Dress කරන අය ඇති. ෆෝරම් එකක අනේ මාත් අදිනවා කියලා කවුරුත් කියන්නෑ
     
    • Like
    Reactions: DonaldS and YUMA

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    dating sites wala innawa .

    gender identity vs sexual orientations වලට පටලවගන්න එපා cross dressing
    සමහරුන්ට ඒක fetish එකක්. සමහරුන්ට ඒක sexual identity එකේම කොටසක්

    Dress කරන අය ඇති. ෆෝරම් එකක අනේ මාත් අදිනවා කියලා කවුරුත් කියන්නෑ
    100% correct

    "Cross-dressing is a fetish that typically refers to heterosexual men who enjoy dressing up in women’s clothing. Unfortunately, there are a ton of common misconceptions about men who cross-dress floating around out there. Most commonly we see the man’s sexual orientation and/or gender identity called into question (e.g., “He must be gay!” “He obviously isn’t attracted to women,” “He’s definitely transgender.”). Sound familiar? In my opinion, these stereotypes are so pervasive because our culture has its own fetish with elevating, rewarding, and placing excessive value upon traditional masculinity. One of the most dangerous things you can do as a man is to embrace femininity in any way, lest your masculinity be interrogated, and the quality of your life subsequently threatened"
    ------ Post added on Jan 28, 2022 at 11:58 AM