Cross-platform app development

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    Cross platform mobile app hadana aya innawada?

    Innawanam, mokadda use karana technology eka (React native, Xamarin, etc)? Performance hodama kohoma develop karamada? Native performance ganna puluwanda?
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    9DIvJQ
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    Xamarin use karapan.. mata nam appecelerator set une na.. javascriptne.. iOS eka objective-Cda? Xamarin with Portable Class Library use karapan.. lesiy
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ionic තමයි මචන්...අනික්වා පාවිච්චි කරලා නැහැ ඒ නිසා සංසන්දය කරලා කියන්න අමාරුයි...කොහොමත් හයිබ්‍රිඩ් ඇප් වලින් නේටිව් පර්ෆොර්මන්ස් බලාපොරොත්තු වෙන්න බැහැ...මොකද මේවා දුවන්නේ වෙබ් පේජ් එකක් වගේ බ්‍රව්සර් එකක් ඇතුලේ..ඒ නිසා අර තරම් ස්මූත් ගතියක් ගන්න අමාරුයි...එත් ඩිවලොප් කරන්න ලේසියි...scrolling එහෙම කිට්කැට් වලින් පහල වර්ෂන් වල ස්මූත් නැහැ ionic වල...එකට ක්‍රොස්වෝක් ප්ලගින් එක දාගන්න පුළුවන්..එතකොට සෑහෙන්න ස්මූත් වෙනවා...
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Ionic:cool::cool:

    I think Ionic 2 more powerful there are many components like native. HTML5,CSS3 and AgnularJs

    We built some apps with Ionic 1 and hope to migrate those to Ionic 2 :yes::yes::yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    HTML Hybrid Technology වලින් නේටිව් පර්ෆෝමන්ස් ගන්න බැහැ ඒකයි ගොඩක් කම්පැනි නේටිව්ම කරන්නෙ. අනික ඇප් එක කම්ප්ලෙක්ස් නම් කීයටවත් Cross Platform Technology වලින් කරන එකෙන් වෙන්නෙ ගොඩක්ම යූසර්ස්ලාට එපා වෙන ඇප් එකක් හැදෙන එක තමයි
    Xamarin වලින් නම් ගොඩක් හොද Performance එකක් ගන්න පුලුවන් ඒකෙදි 100%ක කෝඩ් රී යූසබිලිටි එකක් නැහැ. UI පාට් එක සහ ප්ලැට්ෆෝම් ස්පෙසිෆික් දේවල් තියනවා ඒ ඒ ප්ලැට්ෆෝම් එකට වෙන වෙනම කරන්න වෙන

    සරලවම කිවුවොත් ස්ක්‍රීන් දෙක තුනක් තියන සිම්පල් ඇප් එකක් නම් සහ ඉස්සරහට ගොඩක් ෆීචර්ස් දෙන්න බලාපොරොත්තුවක් නැත්නම් විතරක් HTML Hybrid Technology වලින් කරන්න

    සංකීර්ණ ස්ක්‍රීන් ගොඩක් තියන ඇනිමේශන් එහෙම දාලා හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් තියන ලස්සන ඇප් එකක් හදා ගන්න ඕන නම් දෙපාරක් හිතන්නෙ නැතිව නේටිව් වලින්ම කරන්න