Crowd Density : සෙනග ගනන් කලා
www.gkstill.com වෙබ් අඩවියට අනුව වර්ග මීටරයක් තුළ විශාල අවධානමක් (High risk) නොමතිව සිටගෙන සිටිය හැකි මිනිසුන් ප්‍රමාණය 4 කි. (7 දෙනෙකු රෝහල්ගත කර, 2 හෘදයාබාධ සෑදී මරණයට පත්වී ඇති නිසා බොහො විට High risk (unstable = more than 5.5 per square meter ) මට්ටමද ඉක්මවා ජන ඝනත්වයක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.නමුත් අවම ප්‍රමාණය ගනනය කිරීම සදහා අඩු අවදානම් මට්ටමක ජන ඝනත්වයක් තිබෙන්නට ඇතියි සළකමු). පිටියේ පිටුපසට යන විට එතරම් තදබදයක් නොතිබුනත් වේදිකාව අසල මිනිසුන් කිටිකිටියේ හිරවී සිටි බැවින් සාමාන්‍ය ජන ඝනත්වය වර්ග මීටරයට 4 ලෙස සැලකීම සාධාරණය.
පිටියේ විශාලත්වය අක්කර 18.5 කී.
අක්කර 18.5 = වර්ග මීටර 74850
ඒ අනුව පිටිය තුළ පමණක් සිටි මුලු ජන ප්‍රමාණය = 74850 * 4 = 299400
(ආසන්න වශයෙන් ලක්ශ 3ක් )
නමුත් ගුවන් දර්ශන සහ ජායාරූප මගින් පෙනෙන ආකාරයට පිටිය දේපස පිටිය හා සමානම දිකකින් යුතු තීරු දෙකක් (කොළඹ - ගාල්ල මාර්ගය සහ පිටිය සහ මුහුද අතර ඇති තීරය )ජනයාගෙන් පිටිය හා සමාන ඝනත්වයකින් පිරී ඇත.එම තීරු දෙකේම පළලේ එකතුව පිටියේ පළල හා සමාන බව පෙනී යයි. ඒ අනුව ඉහත සදහන් කල ප්‍රමානය ආසන්න වශයෙන් දෙගුන වේ. ඒ අනුව දර්ශන වලට හසුවන ප්‍රදේශයේ පමණක් ලක්ශ 6 කට අස්සන්න ප්‍රමාණයක් සිට ඇති බවට අනුමාන කළ හැකිය
කැම්බල් පිටියේ සහ ගැටඹේ පිටියේ පිටිය ඉක්මවා සෙනග සිටි බවට ගුවන් ජායාරූප හෝ වීඩියෝ නොමති බැවින් පිටි දෙක සම්පූර්නයෙන් පුරවා ඇතැයි අනුමාන කලහොත් පිටි දෙකේම සිට ඇත්තේ ලක්ශයක් බැගින් ප්රමාණයකි (මෙය අධිතක්සේරුවකි ). ඒ අනුව ගෝල්ෆේස් පිටියේ කැම්බල් සහ ගැටඹේ මෙන් 6 ගුණයක් පමණ සෙනග සිට ඇත.එබැවින් එම පිටි දෙකේම එකතුව මෙන් 3 ගුනයක් පමණ ගෝල්ෆේස් සිට ඇත

Last edited: