Crowd Density : සෙනග ගනන් කලා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    Crowd Density : සෙනග ගනන් කලා

    www.gkstill.com වෙබ් අඩවියට අනුව වර්ග මීටරයක් තුළ විශාල අවධානමක් (High risk) නොමතිව සිටගෙන සිටිය හැකි මිනිසුන් ප්‍රමාණය 4 කි. (7 දෙනෙකු රෝහල්ගත කර, 2 හෘදයාබාධ සෑදී මරණයට පත්වී ඇති නිසා බොහො විට High risk (unstable = more than 5.5 per square meter ) මට්ටමද ඉක්මවා ජන ඝනත්වයක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.නමුත් අවම ප්‍රමාණය ගනනය කිරීම සදහා අඩු අවදානම් මට්ටමක ජන ඝනත්වයක් තිබෙන්නට ඇතියි සළකමු). පිටියේ පිටුපසට යන විට එතරම් තදබදයක් නොතිබුනත් වේදිකාව අසල මිනිසුන් කිටිකිටියේ හිරවී සිටි බැවින් සාමාන්‍ය ජන ඝනත්වය වර්ග මීටරයට 4 ලෙස සැලකීම සාධාරණය.

    පිටියේ විශාලත්වය අක්කර 18.5 කී.
    අක්කර 18.5 = වර්ග මීටර 74850
    ඒ අනුව පිටිය තුළ පමණක් සිටි මුලු ජන ප්‍රමාණය = 74850 * 4 = 299400
    (ආසන්න වශයෙන් ලක්ශ 3ක් )

    නමුත් ගුවන් දර්ශන සහ ජායාරූප මගින් පෙනෙන ආකාරයට පිටිය දේපස පිටිය හා සමානම දිකකින් යුතු තීරු දෙකක් (කොළඹ - ගාල්ල මාර්ගය සහ පිටිය සහ මුහුද අතර ඇති තීරය )ජනයාගෙන් පිටිය හා සමාන ඝනත්වයකින් පිරී ඇත.එම තීරු දෙකේම පළලේ එකතුව පිටියේ පළල හා සමාන බව පෙනී යයි. ඒ අනුව ඉහත සදහන් කල ප්‍රමානය ආසන්න වශයෙන් දෙගුන වේ. ඒ අනුව දර්ශන වලට හසුවන ප්‍රදේශයේ පමණක් ලක්ශ 6 කට අස්සන්න ප්‍රමාණයක් සිට ඇති බවට අනුමාන කළ හැකිය

    කැම්බල් පිටියේ සහ ගැටඹේ පිටියේ පිටිය ඉක්මවා සෙනග සිටි බවට ගුවන් ජායාරූප හෝ වීඩියෝ නොමති බැවින් පිටි දෙක සම්පූර්නයෙන් පුරවා ඇතැයි අනුමාන කලහොත් පිටි දෙකේම සිට ඇත්තේ ලක්ශයක් බැගින් ප්‍රමාණයකි (මෙය අධිතක්සේරුවකි ). ඒ අනුව ගෝල්ෆේස් පිටියේ කැම්බල් සහ ගැටඹේ මෙන් 6 ගුණයක් පමණ සෙනග සිට ඇත.එබැවින් එම පිටි දෙකේම එකතුව මෙන් 3 ගුනයක් පමණ ගෝල්ෆේස් සිට ඇත
     
    Last edited:
    • Like
    Reactions: Freeway90

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද එපා වුනාට වඩා ඉක්මනින් ජනතාවට සිරිසේන රනිල් හවුල් ආණ්ඩුව තිත්ත වී ඇත.
     
    • Like
    Reactions: ctooi

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    ආණඩුවෙන් සෙනගත් නැතුව බස් වැඩි හරියක් නිකන් ඔර්ඩර් කරලා තියෙද්දිත් බැසිල් ගහපු ගේම හිතා ගන්නවත් බෑ බන්.ඔය ගේමම තමයි ජන්දෙදිත් ගහන්නේ . අනිත් එක තමයි මිනිස්සුන්ගේ තිබ්බ උනන්දුව පිටිය පුරවන්න . අනිත් එක 1 - 5 වෙනකල් ඔය ඉස්සරහා පාරත් පොලිසියෙන් වහලා තිබ්බේ මහින්ද ස්ටේජ් නැග්ගට පස්සේ තමයි වැඩි හරියකට පාරටවත් එන්න පුලුවන් උනේ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔළුගෙඩි ගැනලා පලක් නැහැ....මුන්ගෙන් ඉක්මනට ඡන්දයක් අරගෙන දිනන එක තමයි වැදගත් මමනම් හිතන්නෙ...රැස්වීම් වලින් චන්ද තක්සේරුවකට එන්න නරකයි
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සිරස live සිරිසේනග‍ෙ රැළිය පෙන්නුවා සැරින් සැරේට මිනිස්සු board උස්සගෙන ground එකට එන විත්තිය පෙන්නුවා, මට තේරුණු විදියට එකම set එක රවුම ගහනවා.සිරසේ ඉන්න උනුයි my3 rally සංවිධානය කරපු මිනිස්සුයි හිතන්නේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා:rofl::rofl:.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Ane palayan ban boru nokiya

    Ranja Drone yawala gana hariyatama Cal kala.

    pahala balapan wisthare

    2VSQQp8.png
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවෙ දැන් තියන දැවෙන ප්‍රශ්නය මේක....මීතොටමුල්ල අමතක වෙලා...