Startups වලට crowdfunding කරන ලංකාවට support කරන international platforms මොනවාද
Ehma company start krl krna aya inwdලංකාවට සපොට් නෑ හොඳ ඒව. ලේසිම වැඩේ තමා බිස්නස් ඒක මෙහෙ ඉදලා UK, Singapore වගේ register කරන එක.
මම දාපු නූලක් ඇති ඔක්කොම විස්තර තියෙන.Ehma company start krl krna aya inwd
උඹ කියන්නේ මන් UK කෙනෙක් වගේ පෙනී ඉඳලා ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න හදනවා කියලා crowdfunding එකේ දාන්න කියලාද? ඒත් උබ කියන තැනින් බිස්නස් එකත් රෙජිස්ටර් කරන්නේ UK වලටනේලංකාවට සපොට් නෑ හොඳ ඒව. ලේසිම වැඩේ තමා බිස්නස් ඒක මෙහෙ ඉදලා UK, Singapore වගේ register කරන එක.
USA try kare naddaමම දාපු නූලක් ඇති ඔක්කොම විස්තර තියෙන.
@Soloprenuer https://elakiri.com/threads/uk-සමාගමක්-ලියාපදින්චි-කරගත්ත-හෑටි.2119228/
එහෙනම් ඇයි සන්නා නෙදෙන්නෙ?මේකේ crowedfunding එකක් නෙමේනේ ඉල්ලලා තියෙන්නේ ණයක්නේ. අරූ දීල තියෙන්නෙත් ණයක් හැටියටනේ එතකොට දෙන්න ඕනේ තමයි
Startup eke nature eka anuwa wena ratawala unata wedak wen neda?උඹ කියන්නේ මන් UK කෙනෙක් වගේ පෙනී ඉඳලා ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න හදනවා කියලා crowdfunding එකේ දාන්න කියලාද? ඒත් උබ කියන තැනින් බිස්නස් එකත් රෙජිස්ටර් කරන්නේ UK වලටනේ
Eke case wadi. Tax free ne ne anika 49% wage wenakan yanawa.USA try kare nadda
Delaware wla Tax free.Agent knk set kragtta nm goda
unta wadak unath nathath un fund karanawa. eth sri lankawe karana business ekak nisa platform eka accept karanne nathi veiStartup eke nature eka anuwa wena ratawala unata wedak wen neda?
UK wala tax kohomada bro? precentage ekak widiyataEke case wadi. Tax free ne ne anika 49% wage wenakan yanawa.
Sannasgalata katha karala balapanStartups වලට crowdfunding කරන ලංකාවට support කරන international platforms මොනවාද