Crowdstrike සිද්ධිය හරියට කියහල්ලකෝ ....

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Bitlocker tiyeddi safe mode yanna ba bitlocker recovery key nathuwa. (workaround fix ekata safe mode ynna one) eka same pc save karala tbbanm anathai.

    wena kohen hari aran ekin eka ghnna gyma hithapnko -_-
    IMG-cd8240435167cac4233958c1b1f1e19e-V.jpg



    Bitlocker තිබ්බත් key එක නැතුව safe යන්න පුළුවන් boot partition එක encrypt වෙන්න නැති නිසා

    Skip this drive ගිහින් encrypted drive එකට access නැතිව command prompt එනවා.. windows 10 වලින් බැලුවේ අනෙත් එවයි කොහොමද කියල නම් දන්නේ නෑ

    එකෙන් bcdedit command එකෙන් safe-mode සෙට් කරගෙන reboot කරාම safe-mode එකට boot වෙන්නේ

    Bash:
    bcdedit /set {default} safeboot minimal

    ඊට පස්සේ අර ඕන file ටික මකල, safe-mode remove කරලා reboot කලාම හරි
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    View attachment 233235


    Bitlocker තිබ්බත් key එක නැතුව safe යන්න පුළුවන් boot partition එක encrypt වෙන්න නැති නිසා

    Skip this drive ගිහින් encrypted drive එකට access නැතිව command prompt එනවා.. windows 10 වලින් බැලුවේ අනෙත් එවයි කොහොමද කියල නම් දන්නේ නෑ

    එකෙන් bcdedit command එකෙන් safe-mode සෙට් කරගෙන reboot කරාම safe-mode එකට boot වෙන්නේ

    Bash:
    bcdedit /set {default} safeboot minimal

    ඊට පස්සේ අර ඕන file ටික මකල, safe-mode remove කරලා reboot කලාම හරි


    C: eka encrypted නම් ඕක හරියන් නෑ නේ.
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    C: eka encrypted නම් ඕක හරියන් නෑ නේ.
    MBR partition table තියන ඒවගේ කොහොමද දන්නෑ මචන්.. GUID partition table තියන ඒවගේ එගේම අවුලක් නෑ boot manager එක තියන්නේ EFI partition එකේ නිසා

    (screenshot එකක් නැතුව photo එකක් දැම්මේ office එකේ එකක් නිසා )
    20240719_232307_no_exif.jpg
     
    • Like
    Reactions: Sub Zer0

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Dn ape gedara tiyena normal pc walstat balapamak tiyeda
    උබලට කොහෙන්ද බොල crowdstrike 🤣

    Anna hari machan oka thamai Terminal eka. Unge endpoints hack karanna ba man hithanne un use karanne Symantec Endpoint eka.
    godakma windows xp, 7 thamai run wenne. Government bank wala machines wala Virus ekak kiyala lokuwatama thiyenne Shortcut virus eka witharai.


    BOC lageth AS400 thamai machan. man danagena hitiye na TFS+
    Fancy UI ananmann nethi unata oka patta solid and secure kiyala ahala tibuna
    ------ Post added on Jul 19, 2024 at 8:38 PM
     
    • Like
    Reactions: kasun_kbp

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    උබලට කොහෙන්ද බොල crowdstrike 🤣


    Fancy UI ananmann nethi unata oka patta solid and secure kiyala ahala tibuna
    ------ Post added on Jul 19, 2024 at 8:38 PM
    Math me baluwe hama ekatama kela wela mata witharak Windows 10 walata kela nowi thibilada kiyala. :lol:

    Oken api wage podi unta balapamak nadda? Mage nam Drivers folder eke ohoma Crowdstrike kiyala ekak attheth na.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,536
    10,298
    113
    44
    Living in an Atom
    ක්‍රවුඩ්ස්ට්‍රයික් කියන්නේ සයිබර්සෙක් සර්විස් එකක්, උන් ගොඩක්ම කරන්නේ එන්ඩ්පොයින්ට්ස් ප්‍රොටෙක්ට් කරන එක, උබලා ඔය ලෝකල් වල වයිරස් ගාඩ් රන් කරනවා වගේ උන් කරන්නේ ලොකු ලොකු ෆර්ම් ප්‍රොටෙක්ට් කරන එක. උන්ගේ ෆැල්කන් සෙන්සර් ඉන්ස්ටොලර් එකෙ අලුත් අප්ඩෙට් එකෙ තියෙන CSAgent.exe CSAgent.sys ෆයිල් දෙකෙන් වින්ඩොස් වල බූට් ලූප් හදලා, ඒ කියන්නේ CSAgent.sys ඩ්‍රයිවර් එක සිස්ටම් එකට බූට් වෙන්නෙ දෙන්නෙ නැති බ්ලූ ස්ක්‍රීන් පෙන්නනවා. දැනටමත් ගොඩක් බෑන්කින්ග්, හොස්පිටල්ස් වල සිස්ටම් ඩවුන් මුන්ගේ අප්ඩේට් එක නිසා. උන් කියන්නේ සේෆ් මොඩ් එකට ගිහිල්ල එක්කො ෆයිල් රිනේම් කරන්න නැත්නම් ඕල්ඩර් වර්ශන් එකකට යන්න කියලා 😂එහෙම කරන්නත් බෑ සමහර ෆර්ම් වල ලෝකල් ඇඩ්මින්ව ඕතරයිස් කරලා නෑ, පොලිසිස් වලින් බ්ලොක් කරලා සේඩ් මොඩ්, ඉන්ස්ටෝලින්, අන් ඉන්සෝටලින් වගේ ඒවා 😂

    අර අපේ ගමේ එකෙක් ඉන්නවා මේ වගේ බොරු කතා ගොත ගොතා නොදන්නා උන්ට සාම්ප්‍රප්පලාප පොර ටෝක්ස් දෙන එකෙක්.
     
    • Haha
    • Dislike
    Reactions: malan_de and Smartm

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අර අපේ ගමේ එකෙක් ඉන්නවා මේ වගේ බොරු කතා ගොත ගොතා නොදන්නා උන්ට සාම්ප්‍රප්පලාප පොර ටෝක්ස් දෙන එකෙක්.
    ඌ තමයි උබේ අම්මට හුකල, උබ වගේ කම්පැනියේ වින්ඩොස් ගහලා තිබ්බ සර්වර් එකට බලෙන් උබුන්ටු ගහලා සර්වර් එක ඩවුන් වුනාම අන්තිමට බොසා ඇවිල්ලා පුකට පයින් ගහලා එලියට දාපු, අංග විකල මීඩියාෆයර් පොන්නයෙක්ව උපද්දවන්න දායක වුනේ😍🙈👉👈

    පලයන් සිරිකොතේ ග්‍රීන් බ්ලඩ් පොන්නයා පුක නොදී😂
     
    • Haha
    Reactions: FuBaR and Smartm

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අයියෝ හැමිනෙනවා කතාවෙන්ම තේරෙනවා මුට අඩුම තරමේ IT වල බේසික් වත් නැහැ කියලා.
    හරි ග්‍රීන් බ්ලඩ් පොන්නයො හරි තොට විතරයි IT පුළුවන් තෝ තමයි පැස්කල් වලින් නාසා හැක් කරේ. සිරිකොතේ ටින්කිරි පොන්නයා පලයන් පුක නොදී🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: wissnshaftler