ඔන්න elakiri එකේ කට්ටියගෙත් අදහස් දාලා Video එකක් හැදුවා...බලාපල්ලා උබත් ඉන්නවද කියලා..



දාන්න පුලුවන් ඒවා විතරයි දැම්මේ ....



ඔන්න අනිත් උන් තරහාවෙන්න එපා හරිද...


මුලු වැඩෙටම පාවිච්චි කර ඇත්තේ මගේ දුප්පත් Samsung J7 දුරකථනය යි....

වැරදි අඩුපාඩු කියලා යන්ඩ ......


අපේ අලුත් වීඩියෝ බලන්න චැනල් එක
✔ Subscribe කරන්න....
https://www.youtube.com/channel/UCqQqjYHKbUHYjckZeZjiOIg
තව කෙනෙක්ට ඒ බලන්න ඕනේ කියලා හිතෙනවා නම්,
✔ ℓιкє
✔ comment
✔ тαg
✔ ѕнαяє කරන්න.
Last edited:

