Jaki-chang

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    විනාඩි 03 ක් ගන්න. මේ වීඩියෝව බලන්න. අපි බොහෝ විට දකින්නේ යමෙකුගේ සාර්ථකත්වය පමණයි. නමුත් ඒ වෙනුවෙන් ඔහු කල කැපවීම හෝ ඒ වෙනුවෙන් ඔහු ගෙවූ මිල අපි දකින්නේ නැහැ. ජැකී චෑන් නම් ලොව හොදම ක්‍රියාදාම කණ්ඩායමේ හිමිකරුගේ කථාව මේ ගෙවිය යුතු මිල ඔබට කියා දෙනවා

    මතක තබා ගන්න. සොබාදහම් නීතිය අබිබවා යන්න කිසිවෙකුටත් බෑ. ඔබ කැපවන්නේ නම් කැප නොවන කෙනාට ඔබට වඩා ලැබෙන්නේ නෑ. නමුත් ඔබ ඔබේ මිල ගෙවීමට සූදානම් නොමැති නම්, ඒ කැපවීම සිදු කරන පුද්ගලයින් අබිබවා යන්නට ඔබට හැකි වන්නේත් නෑ. ඔබය යමක් දැනුනා නම්, ඒක ජීවිතේට ගන්න. තව කෙනෙක්ට ඒ හැගීම කියන්න ඕනේ කියලා හිතෙනවා නම්,✔ ℓιкє ✔ comment ✔ тαg ✔ ѕнαяє කරන්න.

    Repost නෙවෙයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    REPOST

    repost තමයි මචන්, මේකෙ දවස් කීපයකට කලින් ඕකෙ ඔරිජිනල් එක දාල තිබ්බ,මේ තියෙන්නෙ ඒක.

    ඔරිජිනල් ත්‍රෙඩ් එකේ දාපු වීඩියෝ එකේ ජැකීගෙ ස්පීච් එකත් ඇහෙන්න තියෙනව, උබේ එකේ ඒකටත් මොක්ක්ද මන්ද සින්දුවකුත් දාල ඇහෙන්නෙ නැති කරල.

    උබම දැම්මනම් උබ අනුන්ගෙ වීඩියෝ එකක් අරගෙන ඒක edit කරල තමන්ගෙ වගේ upload කරල, ඒව එච්චර හොද වැඩ නෙවේ මචන්.

    උබ කලින් ඇඩ්සෙන්ස් එකෙන් සල්ලි හම්බෙන්නෙ නෑ කියල,අලුත් එකක් හැදුව කිව්ව නේද?
    එහෙම හැදුවනම් මචන් ඒකෙන්වත් හරි විදියට හම්බකරපන්, වෙන උන් දාපුව උස්සල තමන් සල්ලි හොයන්න හදන්න එපා.
    අවන්කව තමන්ගෙම වීඩියෝ ටිකක් දාපන්.
     
    Last edited:

    Utto eka demme man
    Sorry for the voice clip

    menna e thread eka

    menna magema video

    :angry::angry::angry::angry:
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    mchn sorry mchn mehema kiynwtaa. baila gahanna epa bn. oka fb eke hamathanam share wenwa. mamath share kara. balapan okata dapu audio eka ahan inna bh. but fb eke thiyena video eke audio eka balapan. patta.
    uba fb eke video eka ussala audio wenas karala dala new video kiynwda bn.

    FB link eka https://www.facebook.com/bhathiya.arthanayake/videos/1315532618508925/

    edit karana ekath hariyata edit karapan.
    balapan anthimata bathiya aththanayaka page eke ekath video eke thiyenwa. uba ewa kapalath nh nikan audio witharak maru karala ube ekak kiynwa. audio ekath dapan ahan inna puluwan widiyata. takaramakata gahanwa wage.
    lol uttek uba.

    ha