CRT ඇර අනිත් LCD' LED

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය කේස් එක ගොඩක්ම Local Channels වලට නේද එන්නේ. නෝමල් ඇන්ටනා වලිනුයි Dialog TV වලයි ඔය කේස් එක තියෙනවා.හැබැයි IPS TV වලයි Monitor වලයි ඔය කේස් එක අඩුද කොහෙද. මම නම් හිතන්නේ ලංකාවේ චැනල් වල Broadcasting Quality එක අඩු නිසාද කොහෙද ඔය.දැන් MPEG-4 ද බං යන්නේ ලංකාවේ චැනල්ස්?
    මම හිතන්නේ ඔය dialog උන් අලුතෙන් දුන්න රිසීවර් එක mp4 තමයි බන්
    පියෝ tv නම් අළුත් එක පට්ට බන් hdmi port එකට plug කරන්න තියෙන්නේ
    video පට්ට quality ........
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    :(
    ඔව් බන් digital data වලිනුත් local channel අපැහැදිලි එකේ
    analog වලින් මොන කතාද ..
    උබට panel එකේ අවුලක් කියලා හිතෙනවා නම් tv එකේ usb port එකක් ඇතිනේ
    pen එකකට movie එකක් හරි මොකක් හරි video එකක් pc එකෙන් copy කරලා දාලා බලපන්

    නෑ මචං ගොඩක් ගෙවල් වල තියෙන ටීවි වල ඔය අවුල මම දැකල තියෙනව.. ඒකයි
    අපේ ගෙදර නං CRT :P
    මං කියන අවුලෙ ටර්ම් එක තමා Soap Opera Effect

    අනිත් එක මචං ගොඩක් අය 4:3 බලන්නෙ 16:9 තියල.. මට නං අමාරුයි.. රූප ඇදිල :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මම හිතන්නේ ඔය dialog උන් අලුතෙන් දුන්න රිසීවර් එක mp4 තමයි බන්
    පියෝ tv නම් අළුත් එක පට්ට බන් hdmi port එකට plug කරන්න තියෙන්නේ
    video පට්ට quality ........

    ඒ වුණාට වෙලාවකට පියෝ ටීවි රූප පොඩ්ඩක් අපහැදිලි වෙනව, රූප වේගෙන් වෙනස් වෙනකොට,
    එයාලගෙ පියෝ ටීවි තව ස්පීඩි කලානං හොඳයි.. අපේ ඒ අවුල තියෙනව.. උඹලට නැද්ද ?
    දැං ඔය කම්පියුටරෙන් බලන mp4 වීඩියෝ එකක වුණත් ඒ අවුල උඹල දැකල ඇති..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ips නම් colours පට්ට බන්
    මම ගිය සතියේ aoc ips monitor එකක් ගත්තා
    සුපිරි බන් ....

    monitor gannawanan ips ekak ganna one.colors maximum and accurate.TFT ekak lagatibbama epa wenawa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකට හේතුව බං LCD පැනල් වලට තියනවා native resolution එකක්...............ඒ කියන්නේ එක හරියටම ගැලපෙන resolution එකක් තියනවා ඒකෙන් වැඩකරොත් තමයි හරියටම පික්සල් එකට පික්සල් එකක් මැච් වෙලා රූප ලස්සනට පේන්නේ......native resolution එකට අඩු ඕනෙම resolution එකකදී රූප අපැහැදිලි ගොඩක් කැතයි.

    ප්‍රශ්නේ තමයි ලෝකල් චැනල් පාවිච්චි කරලා ආදිකල්පික විකාශන ක්‍රම වල resolution බොහොම අඩුයි ඉතින් අලුත් LCD TV වල කැතට පෙන්නේ.

    CRT වලට තියෙන්නේ maximum resolution එකක්........ඊට අඩු resolution input එකක් දුන්නොත් CRT එකට පුළුවන් resolution අඩු කරලා පෙන්නන්න........ඒවාට native resolution කතාවක් නෑ ඒක නිසා අඩු resolution එකකදී sharpness ගොඩක්ම අඩු වෙන්නේ නෑ
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    monitor gannawanan ips ekak ganna one.colors maximum and accurate.TFT ekak lagatibbama epa wenawa
    :yes::)
    ඔව් බන් ,,,පට්ටම qulity
    ඕකට හේතුව බං LCD පැනල් වලට තියනවා native resolution එකක්...............ඒ කියන්නේ එක හරියටම ගැලපෙන resolution එකක් තියනවා ඒකෙන් වැඩකරොත් තමයි හරියටම පික්සල් එකට පික්සල් එකක් මැච් වෙලා රූප ලස්සනට පේන්නේ......native resolution එකට අඩු ඕනෙම resolution එකකදී රූප අපැහැදිලි ගොඩක් කැතයි.

    ප්‍රශ්නේ තමයි ලෝකල් චැනල් පාවිච්චි කරලා ආදිකල්පික විකාශන ක්‍රම වල resolution බොහොම අඩුයි ඉතින් අලුත් LCD TV වල කැතට පෙන්නේ.

    CRT වලට තියෙන්නේ maximum resolution එකක්........ඊට අඩු resolution input එකක් දුන්නොත් CRT එකට පුළුවන් resolution අඩු කරලා පෙන්නන්න........ඒවාට native resolution කතාවක් නෑ ඒක නිසා අඩු resolution එකකදී sharpness ගොඩක්ම අඩු වෙන්නේ නෑ
    :oo:
    ඔය කියලා තියෙන්නේ
    අපි කොහොමද ඉතිං ඔය මගුල් දන්නේ ...
     
    • Like
    Reactions: isurueka

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ips නම් colours පට්ට බන්
    මම ගිය සතියේ aoc ips monitor එකක් ගත්තා
    සුපිරි බන් ....
    Ya IPS is da best pannel. mama adahas kale Muge IPS/ TFT nathuwa adu baala ekakda danne na... IPS eke color refresh rate eka hondai. IPS ASUS nam sira.. AOC hondai da ban? :sorry: