CRT Monitor අවුලක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මචං LED කිව්වට බැක්ලයිට් එක විතරයි නේ වෙනස්. එහෙම බැලුවම LCD ම තමා
    ඇත්තටම මටත් ඔය CRTවල කලර් කොලටියයි, LEDවල කලර් කොලිටියයි ගැන තේරුමක් නෑ. මොකද්ද හොඳ ?
    CRT මොනිටර් වලින් පස්සෙ ආවෙ LCD මොනිටර්.. (Liquid Crystal Display) LED ආපෙ පස්සෙ.. (Light Emitting Diode)..:D LCD Backlight එක ගත්තොත් ඒක Cold Cathode Fluorescent Lamp නමින් තමයි හඳුන්වන්නෙ..:cool: CCFL වලින් යවන Cathode Rays වලින් හදන Colors, Polarized Liquid Crystals වලින් යවන එකයි කරන්නෙ..:yes:

    LED මොනිටර් වලට පාවිච්චි වෙන්නෙ LED - (Light Emitting Diode) මේකෙදි වෙන්නෙ LED වලින් ආලෝකය ලබාදෙන එක..:yes: LED Backlight වර්ග දෙකක් තියෙනවා RGB Dynamic LED එකයි Edge LED එකයි.. RGB Dynamic LED එක තියෙන්නෙ පැනල් එක පිටිපස්සෙ.. Edge LED එක තියෙන්නෙ පැනල් එක වටේ.. :)

    LED, LCD වෙනස ගත්තොත් LCD මොනිටර් එකකට වඩා Contrast වැඩි වෙනවා LED මොනිටර් එකක.. ඒ වගේම LCD, CRT මොනිටර් වගේ LED මොනිටර් එක දිහා බලන් ඉන්නකොට ඇස්වලට අමාරුවක් නැහැ.. ඒ වගේම LCD එකට වඩා LED මොනිටර් එකක කරන්ට් එක අඩුවෙන් යන්නෙ..;)
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අලුත් ඒව ඇර, CRT පාවිච්චි කරන්ඩ තියෙන එකම හේතුව ඔය කලර් කොලිටිය විතරයි
    මොකක්ද ඒ වෙනස..? මම නම් එහෙම එකක් අහල නෑ.. LCD වල නම් මං කලින් කිව්ව වගේ Contrast අඩුයි.. ඒත් LED මොනිටර් එකක් සාමාන්‍යයෙන් CRT මොනිටර් එකක සමානවම කොලිටි එක තියෙනවා.. වෙනස තියෙන්නෙ LCD, LED මොනිටර් එක ඉරියව්වක ඉඳන් බලන්න ඕන එක.. සයිඩ් එකෙන් බලන කෙනාට බලන්න අමාරුයි..:yes:
    ​
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    ඔකේ Dry soldering case එකක් වගෙ Mother Board eka Re solder කරපන් ..ඊයන් බුරුල් වෙලා ඇති සමහර joint වල ..
     

    AnuradhaRa

    Well-known member
  • මොකක්ද ඒ වෙනස..? මම නම් එහෙම එකක් අහල නෑ.. LCD වල නම් මං කලින් කිව්ව වගේ Contrast අඩුයි.. ඒත් LED මොනිටර් එකක් සාමාන්‍යයෙන් CRT මොනිටර් එකක සමානවම කොලිටි එක තියෙනවා.. වෙනස තියෙන්නෙ LCD, LED මොනිටර් එක ඉරියව්වක ඉඳන් බලන්න ඕන එක.. සයිඩ් එකෙන් බලන කෙනාට බලන්න අමාරුයි..:yes:
    ​

    ඒ කියන්නෙ පෙන්නන්ඩ පුලුවං උපරිම කලර්ස් ගාණ ?
    ඇත්තටම මේ ලෝකෙ පාට කීයක් තියෙනවද ? අනන්තයි කියලනෙ කියන්නෙ..;)