බෑ. ඕනි එකෙක්ට ඒකෙ ලිස්ට් කරන්න පුළුවන්.

ඔකේ බැලුවා උබ කිව්වට පස්සේ. 1 star review තුනකුත් තියෙනවා. හැබැයි අනිත් ඔක්කොම 5 star ratings. මේ තියෙන්නේ company එක: https://www.trustpilot.com/review/socioswap.comwhat about this
https://www.trustpilot.com/
එතකොට trust කරන්ට බැරිද මේ company එක? https://www.socioswap.comයකෝ මේ ඔක්කොම ChatGPT වලින් හදාගත්ත රිවිව්ස් නේ?
පැටර්න් එකෙන්ම පේනවා AI ජෙනරෙටෙඩ් රිවිව්ස් කියලා
මේකේ රිවිව්ස් දාපු යූසර් අකවුන්ට්ස් රිවිව් දාලා තියෙන්නේ මුන්ට විතරයි.
වෙන කිසිම රිවිව් එකක් නෑ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
බෑ. ඕකේ Founders ලා කියලා දාලා තියෙන්නේ ඔක්කොම ෆේක් නම් ටිකක්.එතකොට trust කරන්ට බැරිද මේ company එක? https://www.socioswap.com
https://fameswap.com/ එකෙන් මට offer එකක් දාලා තිබ්බාබෑ. ඕකේ Founders ලා කියලා දාලා තියෙන්නේ ඔක්කොම ෆේක් නම් ටිකක්.
උබට කොහෙන්ද මුන්ව අහුවුනේ? ටෙලිග්රෑම්?
මේ සයිට්ස් ඔක්කොම එකෙක්ගේ. උබට ඕකෙන් ෂුවර් කරන්න පුළුවන් දේවල් බයි කරල තියේද?https://fameswap.com/ එකෙන් මට offer එකක් දාලා තිබ්බා