Crunchbase site එකේ list කරලා තියෙන website එකක් trust කරන්ට පුලුවන්ද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,931
    5,091
    113
    Pandora
    Crunchbase site එකේ list කරලා තියෙන website එකක් trust කරන්ට පුලුවන්ද? නැතිනම් ඕනි කෙනෙක්ට එකේ business එකක් add කරන්ට පුලුවන්ද?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,931
    5,091
    113
    Pandora
    බෑ. ඕනි එකෙක්ට ඒකෙ ලිස්ට් කරන්න පුළුවන්.
    :dull:

    ඔකේ බැලුවා උබ කිව්වට පස්සේ. 1 star review තුනකුත් තියෙනවා. හැබැයි අනිත් ඔක්කොම 5 star ratings. මේ තියෙන්නේ company එක: https://www.trustpilot.com/review/socioswap.com
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    යකෝ මේ ඔක්කොම ChatGPT වලින් හදාගත්ත රිවිව්ස් නේ? 🤭🤣
    පැටර්න් එකෙන්ම පේනවා AI ජෙනරෙටෙඩ් රිවිව්ස් කියලා 🤭
    මේකේ රිවිව්ස් දාපු යූසර් අකවුන්ට්ස් රිවිව් දාලා තියෙන්නේ මුන්ට විතරයි.
    වෙන කිසිම රිවිව් එකක් නෑ.


    GQG3yzv.png

    x8gUCTM.png

    hQTZsQT.png

    eXuFRfO.png

    oq69Btq.png

    zufNHee.png

    HQKDrQA.png

    YobzhTP.png

    CvtKoHp.png
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,931
    5,091
    113
    Pandora
    යකෝ මේ ඔක්කොම ChatGPT වලින් හදාගත්ත රිවිව්ස් නේ? 🤭🤣
    පැටර්න් එකෙන්ම පේනවා AI ජෙනරෙටෙඩ් රිවිව්ස් කියලා 🤭
    මේකේ රිවිව්ස් දාපු යූසර් අකවුන්ට්ස් රිවිව් දාලා තියෙන්නේ මුන්ට විතරයි.
    වෙන කිසිම රිවිව් එකක් නෑ.


    GQG3yzv.png

    x8gUCTM.png

    hQTZsQT.png

    eXuFRfO.png

    oq69Btq.png

    zufNHee.png

    HQKDrQA.png

    YobzhTP.png

    CvtKoHp.png
    එතකොට trust කරන්ට බැරිද මේ company එක? https://www.socioswap.com
     
    • Like
    Reactions: kasun_kbp