upadeask denna amarui.. uni eka pvt da govt da? anyway..result ekath dapan... hebai eki eka parak ba kiwwa kiyala ath arinna epa...
Pvt
upadeask denna amarui.. uni eka pvt da govt da? anyway..result ekath dapan... hebai eki eka parak ba kiwwa kiyala ath arinna epa...
මචන්ලා..
මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
හෙට අහනව
මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න![]()

අපිටත් ක්‍රෂ් නැතුව නෙමෙයි බොල. ඒත් අපි අහන්න යන්නෙ නෑ.!
![]()

ගුරුතුමීට ඔබ ආදරේ නම් ඇයහට පවසන්න ,පැවසීමට අතපසු වේ නම් ,ඇය ගැන නොසිතන්න

ඔ්වට කියන්නේ කරැමේ අහක යන කකුළුවෝ අරගෙන ජොකා අස්සේ දාගන්නවා
![]()
Loku margapalayk labapu knknm gihige inne na.
Ahnda ema wenne na![]()
රහත් වෙච්ච අය විතරයි ගිහිගෙයි ඉන්නෙ නැත්තෙ. අනිත් අය ඉන්නවා. බැරි වෙලාක්වත් උබ මේ ටෝක් කරන්න යන්නෙ එහෙම කෙනෙක්ට නම් උබට සංඝභේදය ඇති වෙනවා. උබ හොඳ බෞද්ධයෙක්නෙ බන්. මාත් බෞද්ධ, උබත් එක්ක තියෙන පිට් එකට මන් මෙහෙම කියන්නෙ. උබ එලකිරියෙ උදේ රෑ නොබලා කරන ධර්ම කතිකා ගැන දන්න නිසා පෙන්සිප් එකට කියන්නෙ. නිකන් අමාරුවෙ වැටෙන්න එපා.



සංඝබේදය අැතිවෙන්නෙ උපසම්පදා දෙනමක් අතර විතරයි
උබ විකාර කියවනවා
සෝවාන් උනත් බදින්න පස්නයක් නෑ
අනික මන් අහනව විතරනෙ
උබ එයාගෙ කොල්ලද?![]()


දන්නෙ නෑ...



එයා මාව අැරුනම අනිත් උන්ව FB අැඩ් කරන් ඉන්නෙ. මාව අැක්සෙප්ට් නෑ. ඒකියන්නෙ අැගවිලත් අැති කියල හිතෙනවdanne nathnam ahanna yanna epa yako uda bima balai , issela agavapan uba line kiyala

හෙට thread එක bump කරන්න ඕනි

ubata e subject eka pass wennawat asa nadda![]()
දැන් ඔය අවුරුදු එකාමාරේ ඉඳන් ඒකි උබව ගණන් ගන්නෙ නැද්ද බන්? නිකන්වත් කතා කරන්නෙ නැද්ද උබත් එක්ක![]()

