Crush එකෙන් අහන්න 💘

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා..
    මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
    හෙට අහනව:rolleyes:
    මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න:yes:

    අපිටත් ක්‍රෂ් නැතුව නෙමෙයි බොල. ඒත් අපි අහන්න යන්නෙ නෑ.! :yes:

    1534100238-Deepika-final1.jpg
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගුරුතුමීට ඔබ ආදරේ නම් ඇයහට පවසන්න ,පැවසීමට අතපසු වේ නම් ,ඇය ගැන නොසිතන්න :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    Loku margapalayk labapu knknm gihige inne na.
    Ahnda ema wenne na:rolleyes:

    රහත් වෙච්ච අය විතරයි ගිහිගෙයි ඉන්නෙ නැත්තෙ. අනිත් අය ඉන්නවා. බැරි වෙලාක්වත් උබ මේ ටෝක් කරන්න යන්නෙ එහෙම කෙනෙක්ට නම් උබට සංඝභේදය ඇති වෙනවා. උබ හොඳ බෞද්ධයෙක්නෙ බන්. මාත් බෞද්ධ, උබත් එක්ක තියෙන පිට් එකට මන් මෙහෙම කියන්නෙ. උබ එලකිරියෙ උදේ රෑ නොබලා කරන ධර්ම කතිකා ගැන දන්න නිසා පෙන්සිප් එකට කියන්නෙ. නිකන් අමාරුවෙ වැටෙන්න එපා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    සංඝබේදය අැතිවෙන්නෙ උපසම්පදා දෙනමක් අතර විතරයි:oo:
    උබ විකාර කියවනවා
    සෝවාන් උනත් බදින්න පස්නයක් නෑ:oo:
    අනික මන් අහනව විතරනෙ
    උබ එයාගෙ කොල්ලද?:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    සංඝබේදය අැතිවෙන්නෙ උපසම්පදා දෙනමක් අතර විතරයි:oo:
    උබ විකාර කියවනවා
    සෝවාන් උනත් බදින්න පස්නයක් නෑ:oo:
    අනික මන් අහනව විතරනෙ
    උබ එයාගෙ කොල්ලද?:rolleyes:

    මම උබත් එක්ක තීන ධර්ම පිට් එකට කිව්වහම උබ මට කියන කතා :baffled::baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :dull::dull::dull:
    danne nathnam ahanna yanna epa yako uda bima balai , issela agavapan uba line kiyala
    එයා මාව අැරුනම අනිත් උන්ව FB අැඩ් කරන් ඉන්නෙ. මාව අැක්සෙප්ට් නෑ. ඒකියන්නෙ අැගවිලත් අැති කියල හිතෙනව:oo:
    හෙට thread එක bump කරන්න ඕනි
    :rolleyes:
    ubata e subject eka pass wennawat asa nadda:dull:

    Eya ehma palignna ekknm na magen.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    දැන් ඔය අවුරුදු එකාමාරේ ඉඳන් ඒකි උබව ගණන් ගන්නෙ නැද්ද බන්? නිකන්වත් කතා කරන්නෙ නැද්ද උබත් එක්ක😑
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් ඔය අවුරුදු එකාමාරේ ඉඳන් ඒකි උබව ගණන් ගන්නෙ නැද්ද බන්? නිකන්වත් කතා කරන්නෙ නැද්ද උබත් එක්ක😑

    උගන්නන වෙලාවටනම් ලගට අැවිත් කියල දෙනව. එතනින් එහාට මුකුත් නෑ:dull::(