ehenam loku awulak wena ekakuth na... ubawa fail karai kiyala baya naththam ahapan...

ehenam loku awulak wena ekakuth na... ubawa fail karai kiyala baya naththam ahapan...

පිලුනු බත් හැලියක..
ගොහොරු මඩ ගොහොරක..
කුම්බලා ඔලුවක..
ඇති දුගඳ ඇත නාකි #%%තක..

mewa naki na bn dan set karan gahuwa haki![]()

උබව ෆේල් කලොත් වැඩේ හුටලම යනවා මල්ලි![]()
Athaarala dan kollo oka.
Oya wage ewa marry kalahama godak welawata awul ban.
උබ SLIIT ද ඉන්නේ? instructor කෙනක්ගෙන්ද අහන්න ඉන්නේ?? (අර සුදු පොඩි ලස්සන මිස් ද?
)
උබ SLIIT ද ඉන්නේ? instructor කෙනක්ගෙන්ද අහන්න ඉන්නේ?? (අර සුදු පොඩි ලස්සන මිස් ද?
)

උබ ඔහොම කිවුවට අපිට හිතාගන්න බෑනෙ බන්.. ඒකිගෙ fb name එක දාපන් බලන්න
කැළණි පාලමට යටින් යන පොල් ලෙලි දනේවිදෝ![]()

එපා එපා
එයා නෙවෙයි

ඇයි එපා?? එයා නෙමියිනම් ඉතින් ප්රශ්නයක් නෑ නෙහ් 

උබ ඔහොම කිවුවට අපිට හිතාගන්න බෑනෙ බන්.. ඒකිගෙ fb name එක දාපන් බලන්න
බුදාම්බෝ... ඒකි මගේ බොක්කක්, ඕවා මේකෙ දාලා මට කන්න වෙන්නේ ඒකිගේ කොල්ලගෙන් 
එයා නෙවෙයි වෙන කෙනෙක්, මන් ඒම කෙනෙක්ව දන්නෙ නෑ. එයා අරයව අදුරනව අැති. උබ කොහෙ SLIIT එකේද බන්.![]()

එහෙමද? කොහොම හරි ඉතින් lecturesලගෙන් ඕවා අහලා තෝ failකරයි මේ sem එක 
මම grad වෙලා ගොඩක් කල් මචං, malabe SLIIT.
උබ ඉතින් එයාව දන්නේ උබත් මාලබේ නිසානේ
ඇයි එපා?? එයා නෙමියිනම් ඉතින් ප්රශ්නයක් නෑ නෙහ්
බුදාම්බෝ... ඒකි මගේ බොක්කක්, ඕවා මේකෙ දාලා මට කන්න වෙන්නේ ඒකිගේ කොල්ලගෙන්
එහෙමද? කොහොම හරි ඉතින් lecturesලගෙන් ඕවා අහලා තෝ failකරයි මේ sem එක
මම grad වෙලා ගොඩක් කල් මචං, malabe SLIIT.
උබ ඉතින් එයාව දන්නේ උබත් මාලබේ නිසානේ
![]()
ඔ්වට කියන්නේ කරැමේ අහක යන කකුළුවෝ අරගෙන ජොකා අස්සේ දාගන්නවා
![]()

Meka hari putho deparak hithapn karanna kalin nattan ubata othna apayak wei![]()
A gena dan hithnwa

Expressing your love doesn't kill you man. Just go and ask.
උබ ගිහින් කියපන් හිතේ තියෙන මෙව්වා එක.. එක්කෝ උබට කැමති වෙයි.. නැත්නම් අකමැති වෙයි..
ගොඩ ඉදන් පීනන්න බැහැනෙ.. වතුරට බහින්නම ඕන.. imagination වල ඉදල හරියන්නේ නැහැ.. වැඩේ බැහැපන් Good Luck![]()

Sliit metro da? man hithana kenada kohedaowa ahewata passe staff 1ema yanawa kollo ah
![]()