Crush එකෙන් අහන්න 💘

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :rolleyes: උබ SLIIT ද ඉන්නේ? instructor කෙනක්ගෙන්ද අහන්න ඉන්නේ?? (අර සුදු පොඩි ලස්සන මිස් ද? :D )

    උබ ඔහොම කිවුවට අපිට හිතාගන්න බෑනෙ බන්.. ඒකිගෙ fb name එක දාපන් බලන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    එයා නෙවෙයි වෙන කෙනෙක්, මන් ඒම කෙනෙක්ව දන්නෙ නෑ. එයා අරයව අදුරනව අැති. උබ කොහෙ SLIIT එකේද බන්.:D
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    එපා එපා
    එයා නෙවෙයි

    :lol::lol::lol: ඇයි එපා?? එයා නෙමියිනම් ඉතින් ප්‍රශ්නයක් නෑ නෙහ් :lol::lol:

    උබ ඔහොම කිවුවට අපිට හිතාගන්න බෑනෙ බන්.. ඒකිගෙ fb name එක දාපන් බලන්න

    :lol: බුදාම්බෝ... ඒකි මගේ බොක්කක්, ඕවා මේකෙ දාලා මට කන්න වෙන්නේ ඒකිගේ කොල්ලගෙන් :lol:

    එයා නෙවෙයි වෙන කෙනෙක්, මන් ඒම කෙනෙක්ව දන්නෙ නෑ. එයා අරයව අදුරනව අැති. උබ කොහෙ SLIIT එකේද බන්.:D

    :lol::lol: එහෙමද? කොහොම හරි ඉතින් lecturesලගෙන් ඕවා අහලා තෝ failකරයි මේ sem එක :P

    ;) මම grad වෙලා ගොඩක් කල් මචං, malabe SLIIT. :D උබ ඉතින් එයාව දන්නේ උබත් මාලබේ නිසානේ :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol::lol::lol: ඇයි එපා?? එයා නෙමියිනම් ඉතින් ප්‍රශ්නයක් නෑ නෙහ් :lol::lol:

    :lol: බුදාම්බෝ... ඒකි මගේ බොක්කක්, ඕවා මේකෙ දාලා මට කන්න වෙන්නේ ඒකිගේ කොල්ලගෙන් :lol:

    :lol::lol: එහෙමද? කොහොම හරි ඉතින් lecturesලගෙන් ඕවා අහලා තෝ failකරයි මේ sem එක :P

    ;) මම grad වෙලා ගොඩක් කල් මචං, malabe SLIIT. :D උබ ඉතින් එයාව දන්නේ උබත් මාලබේ නිසානේ :lol:

    නෑ නෑ මන් එහෙ නෙවෙයි බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Expressing your love doesn't kill you man. Just go and ask. :yes:

    උබ ගිහින් කියපන් හිතේ තියෙන මෙව්වා එක.. එක්කෝ උබට කැමති වෙයි.. නැත්නම් අකමැති වෙයි..
    ගොඩ ඉදන් පීනන්න බැහැනෙ.. වතුරට බහින්නම ඕන.. imagination වල ඉදල හරියන්නේ නැහැ.. වැඩේ බැහැපන් Good Luck
    :love:
     
    :dull:
    ඔව් බ්රෝ