මම අරහෙම කිව්වට මටත් ඕවගේ වැඩක් වෙලා තියෙනවා.උදේ 7ට විතර බස් එකේ සිට් 15කට වඩා හිස් තියෙද්දී ලස්සන ගෑනු ළමයෙක් කවදාවත් නැතිව මන් ගාවින් ඉඳ ගත්තා. සෙනග නැතුවත් බහිනකම්ම මාව ජනේලේ පැත්තට හිර කරගෙන වගේ ගියේ. නිදිමත නිසා මට ඕක මීටර් උනේ නෑ.
ඊට පස්සෙ ඒක අමතක කරන්න එක දිගට බලපු නැති වෝල්කින් ඩේඩ් ටිකයි සුපර්ගර්ල් ටිකයි බැලුව..
![]()
matat ohoma una bun. eki hira wenawa wenawa iwarayak na.. shape eke ata dala tane wadduwa.. meki nagitala giya kiyahanko .. mama ayet nidagena awa itin
උදේ 7ට විතර බස් එකේ සිට් 15කට වඩා හිස් තියෙද්දී ලස්සන ගෑනු ළමයෙක් කවදාවත් නැතිව මන් ගාවින් ඉඳ ගත්තා. සෙනග නැතුවත් බහිනකම්ම මාව ජනේලේ පැත්තට හිර කරගෙන වගේ ගියේ. නිදිමත නිසා මට ඕක මීටර් උනේ නෑ.
ඊට පස්සෙ ඒක අමතක කරන්න එක දිගට බලපු නැති වෝල්කින් ඩේඩ් ටිකයි සුපර්ගර්ල් ටිකයි බැලුව.. 
eki balanna athi shape eke try ekak denna.mu nan ese mese ekek newe kiyala yanna athi.



