Crypto ඉන්කම් 🧡

zaliya

Junior member
  • Apr 25, 2009
    35
    20
    8
    මචන් ලා, කීයක් හරි හොයාගන්න පුළුවන් crypto ඉන්කම් මොනවද මේ දවස් වල????
     
    • Like
    Reactions: Amathi Putha

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ට්‍රෙඩින් කරනවානම් ඩොලර් 1000ක් වගෙ දාලා, 250 කැලි 4ක්ට කඩල කොයින් 4කින් ට්‍රෙඩ් කරන්න

    මෙ කාලෙ ලෑවරෙජ් පැත්ත පලාතෙ යන්න එපා,, මාර්කට් කොහෙ යයිද දන්නෙ ණෑ

    Luna ganin lol
    එක ප්ලැන් කරල කරපු ගෙමක්, කරපු එක මිලියන 800කට එහා පොර්ෆිට් ලැබුවා, ලුනා ප්‍රොජෙක්ට් එක යට ගියා, එත් එහෙම බැලුඔත් කවුබොයි කාලෙ බැන්කු මහ දවල් කොල්ල කෑව, එත් එ බැන්කු තාම දුවනවා නෙද?
    ------ Post added on May 11, 2022 at 9:14 PM
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    ට්‍රෙඩින් කරනවානම් ඩොලර් 1000ක් වගෙ දාලා, 250 කැලි 4ක්ට කඩල කොයින් 4කින් ට්‍රෙඩ් කරන්න

    මෙ කාලෙ ලෑවරෙජ් පැත්ත පලාතෙ යන්න එපා,, මාර්කට් කොහෙ යයිද දන්නෙ ණෑ

    එක ප්ලැන් කරල කරපු ගෙමක්, කරපු එක මිලියන 800කට එහා පොර්ෆිට් ලැබුවා, ලුනා ප්‍රොජෙක්ට් එක යට ගියා, එත් එහෙම බැලුඔත් කවුබොයි කාලෙ බැන්කු මහ දවල් කොල්ල කෑව, එත් එ බැන්කු තාම දුවනවා නෙද?
    ------ Post added on May 11, 2022 at 9:14 PM

    Stop loss Dan shape eke krth awlknna ned mcn
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම නම් ස්පොට් ඔන්ල්‍යි, ඩොලර් 6000ක ව්ගෙ දාල ඉන්නෙ, දැන් එක වටින්නෙ 1700ක් වගෙ, එත් කිසිම රිස්ක් එක නැ නෙ, ස්ටෙක් කර්ලා තියෙන්නෙ ගොඩක්, ඔහෙ ඉන්නවා අවුරුදු 10ක් වගෙ, කාල බීලා ඉන්න කරන දෙ කරන් යනවා,, ඩොලර් 3000ක් වගෙ ත්බ්බෙ, රුපියල කැර්ෂ් නිසා තව 3000ක් අරන් දැම්මා, මෙ රට තව නැති වෙන්න දෙ ණෑ
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Future පැත්ත පලාතේ යන්න එපා!

    ස්පොටුත් අනේ මන්දා

    ඇන්කර් ප්‍රොටෝකෝල් එකේ දාලා තියන එක තමා හොද.