මම නම් ස්පොට් ඔන්ල්යි, ඩොලර් 6000ක ව්ගෙ දාල ඉන්නෙ, දැන් එක වටින්නෙ 1700ක් වගෙ, එත් කිසිම රිස්ක් එක නැ නෙ, ස්ටෙක් කර්ලා තියෙන්නෙ ගොඩක්, ඔහෙ ඉන්නවා අවුරුදු 10ක් වගෙ, කාල බීලා ඉන්න කරන දෙ කරන් යනවා,, ඩොලර් 3000ක් වගෙ ත්බ්බෙ, රුපියල කැර්ෂ් නිසා තව 3000ක් අරන් දැම්මා, මෙ රට තව නැති වෙන්න දෙ ණෑ