එක ප්ලැන් කරල කරපු ගෙමක්, කරපු එක මිලියන 800කට එහා පොර්ෆිට් ලැබුවා, ලුනා ප්රොජෙක්ට් එක යට ගියා, එත් එහෙම බැලුඔත් කවුබොයි කාලෙ බැන්කු මහ දවල් කොල්ල කෑව, එත් එ බැන්කු තාම දුවනවා නෙද?Luna ganin lol
ට්රෙඩින් කරනවානම් ඩොලර් 1000ක් වගෙ දාලා, 250 කැලි 4ක්ට කඩල කොයින් 4කින් ට්රෙඩ් කරන්න
මෙ කාලෙ ලෑවරෙජ් පැත්ත පලාතෙ යන්න එපා,, මාර්කට් කොහෙ යයිද දන්නෙ ණෑ
එක ප්ලැන් කරල කරපු ගෙමක්, කරපු එක මිලියන 800කට එහා පොර්ෆිට් ලැබුවා, ලුනා ප්රොජෙක්ට් එක යට ගියා, එත් එහෙම බැලුඔත් කවුබොයි කාලෙ බැන්කු මහ දවල් කොල්ල කෑව, එත් එ බැන්කු තාම දුවනවා නෙද?
------ Post added on May 11, 2022 at 9:14 PM