Crypto ගැන සිංහලෙන් පාඩම් 1 (Bitcoin මිලදී ගන්නා අයුරු)

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    Crypto ගැන සිංහලෙන් පාඩම් 1 (Bitcoin මිලදී ගන්නා අයුරු)

    Bitcoin සහ Etherum wallet එකක් සාදා ප්‍රධාන Website තුනක් හරහා Bitcoin සහ Ethereum යන cryptocurrency credit card භාවිතයෙන් මිලදී ගන්නා අයුරු.

    Wallets:
    https://blockchain.info
    https://www.myetherwallet.com

    Purchase websites:
    https://cex.io
    http://www.coinmama.com
    https://buy.bitcoin.com

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගිලෙන නැවුවලට නගින්නෙ නැතුව ඉදපල්ල..
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මේ post එක දාන්නේ ⁣⁣⁣⁣⁣⁣ලොකු උදව්වක් ඉල්ලන්න. Daneel කියන ICO project එකේ competition එකකින් මම final 5 ට select වෙලා.. ඒකේ winner තෝරන්න vote එකක් තියෙනවා. අද මේකේ final voting day එක දැනට මම දෙවෙනියට ඉන්නේ. පුළුවන් නම් ලංකාවේ කොල්ලෙක් වෙච්ච මට win කරන්න help එකක් දෙන්න. දැනට Russian එකෙක් ඉස්සරහින් ඉන්නේ vote පොඩි ගානකින්

    Telegram ඉන්න අපේ එළකිරි සහෝදරවරු @Eagle294 vote කරන්න පහල link එකෙන්

    ::::::::::::Vote for @Eagle294::::::::::

    https://t.me/projectdaneel/134

    කරදරයක් උනානම් සමාවෙන්න කියල ඉල්ලනවා ඔක්කොමගෙන්ම . Thank you 🙏
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    මේ post එක දාන්නේ ⁣⁣⁣⁣⁣⁣ලොකු උදව්වක් ඉල්ලන්න. Daneel කියන ICO project එකේ competition එකකින් මම final 5 ට select වෙලා.. ඒකේ winner තෝරන්න vote එකක් තියෙනවා. අද මේකේ final voting day එක දැනට මම දෙවෙනියට ඉන්නේ. පුළුවන් නම් ලංකාවේ කොල්ලෙක් වෙච්ච මට win කරන්න help එකක් දෙන්න. දැනට Russian එකෙක් ඉස්සරහින් ඉන්නේ vote පොඩි ගානකින්

    Telegram ඉන්න අපේ එළකිරි සහෝදරවරු @Eagle294 vote කරන්න පහල link එකෙන්

    ::::::::::::Vote for @Eagle294::::::::::

    https://t.me/projectdaneel/134

    කරදරයක් උනානම් සමාවෙන්න කියල ඉල්ලනවා ඔක්කොමගෙන්ම . Thank you 🙏

    සුබපැතුම් ඔයා දිනුවානේ.. :yes::yes: