Semi bull ekak yai vage mata nam. 45% vage alter coin session vei.. dan 25% vage neh.. BTC stable unoth hodai.. Gold up vena nisa BTC gama hopes thiya gannath amarui
ඔව් Fridge එකේ උඩම තට්ටුවේ දාලා තියෙන්නේකොල්ඩ් ස්ට්රෝරේජ් එක්ක දාපන් . එක්ස්ජේන් වල තියන්න එපා
හම්ම්ඔව් Fridge එකේ උඩම තට්ටුවේ දාලා තියෙන්නේ
Ow bearish trend eka patanganna lagai. BTC previous top eke liquidiyth gatta. pahala FVG gap godakuth thiyanawa. Dan hadapu high eke OB ekakuth thiyanawa.ETH එක 4h, 1D වලින් බලපුවාම මගෙ අහිංසක හිතට දැනෙනවා double top එකක් කියලා. ඊළඟට රතු candlestick ටිකක් දිගට දිගට පහළට එයි කියලා.
ඔබට මොනවද හිතන්නෙ?
@Avatar998
Chart එක දිහා බලාගෙන ඉන්න එකෙක්ගෙන් profit කරන්න පුලුවන් නම් උඹ යකෙක්උබල වගේ උන්ගෙන් තමයි අපි ප්‍රොෆිට් කරන්නෙ![]()