Crypto: ලොකු bearish එකක් එයි කියලා හිතෙනවා සුන්දර සිංහලයිනි 2025.05.27

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ETH එක 4h, 1D වලින් බලපුවාම මගෙ අහිංසක හිතට දැනෙනවා double top එකක් කියලා. ඊළඟට රතු candlestick ටිකක් දිගට දිගට පහළට එයි කියලා.
    ඔබට මොනවද හිතන්නෙ?
    @Avatar998
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    Therenna kiyapan ban
    ඊටත් වඩා තේරෙන්න කියන්නෙ කොහොමෙයි?
    ETH එක උඩට යන්න ගිහින් දෙපාරක් එකම level එකෙන් ආපහු හැරිලා පහළට ඇවිත් තියෙනවා. (1D chart එක බලන්ට).
    ඕකෙන් පෙන්නුම් කරන්නෙ double top කියන bearish (price එක පහළට යන) pattern එක කියලයි මට හිතෙන්නෙ කියලා කිව්වෙ.
    ඒත් confirmed නෑ.

    ඒක හරි නම් (ඊළඟට price එක අඩු වෙනවා නම්) අපිලා කරන්ට ඕනෙ short කරන එක. ඒ කියන්නෙ "වැඩි price එකේදි crypto ණයට අරන් sell කරලා, අඩු වුණාම ඒ ගාණ buy කරලා ණය එක repay කරනවා". ඒ අතර වෙනස තමයි profit එක.

    * Crypto වලට අලුත් අය short කරන්න පුරුදු වෙන්න $ 5-10 වගේ පොඩි ගාණක් දාලා බලන්න.

    therenne na
    ------ Post added on May 27, 2025 at 6:58 AM
     
    Last edited:
    • Like
    Reactions: Avatar998

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ETH එක 4h, 1D වලින් බලපුවාම මගෙ අහිංසක හිතට දැනෙනවා double top එකක් කියලා. ඊළඟට රතු candlestick ටිකක් දිගට දිගට පහළට එයි කියලා.
    ඔබට මොනවද හිතන්නෙ?
    @Avatar998
    සුන්දර සිංහලයෝ පැහැදිලිව Thread එකක් දාපන් පින්තූර එක්ක
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    සුන්දර සිංහලයෝ පැහැදිලිව Thread එකක් දාපන් පින්තූර එක්ක
    GTRZ ලොක්කා පින්තූර දාන එකට සම්බාධක පනවලානෙ තියෙන්නෙ.
    imgur අරවා මේවා දාගන්න අදහසක් නෑ ඉතිං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    GTRZ ලොක්කා පින්තූර දාන එකට සම්බාධක පනවලානෙ තියෙන්නෙ.
    imgur අරවා මේවා දාගන්න අදහසක් නෑ ඉතිං.
    එළකිරි එකේ ලොකු MB ගානක් දෙන්න බැහැ නේ බං
    හැබැයි පරණ Elakiri එකේ Photos මකන්න හරි Option එකක් තිබ්බා නම් වටිනවා
     
    • Like
    Reactions: Little Hulk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    next 5-7 years makes more
    crypto millioner than ever

    USA crypto regulations on place
    US backed stable coins coming
    EU propose for digital euro stable coin
    New financial system will introduce to banks and institutions make cross boarder payments fast like 3 seconds with less fees
    New ETF are on place for major alt coin
     
    • Like
    Reactions: Little Hulk

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ETH එක 4h, 1D වලින් බලපුවාම මගෙ අහිංසක හිතට දැනෙනවා double top එකක් කියලා. ඊළඟට රතු candlestick ටිකක් දිගට දිගට පහළට එයි කියලා.
    ඔබට මොනවද හිතන්නෙ?
    @Avatar998
    Bear කොහේ වුණත් crypto exchanges hack කරලා හොඳම එකෙන් crypto උස්සන එක කරනවා North Korean, Russian, Iranian, Chinese එවුන්. ඕක නිසා දැන් නම් කිසිම විශ්වාසයක් නැහැ crypto exchanges ගැන. ඔය exchanges අයිති උන් එක්කෝ banking වල security protocols use කරන්න ඕනේ. ඒවා use කරන්නෙත් නැහැ මුන්.
     
    • Like
    Reactions: Little Hulk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    Bear කොහේ වුණත් crypto exchanges hack කරලා හොඳම එකෙන් crypto උස්සන එක කරනවා North Korean, Russian, Iranian, Chinese එවුන්. ඕක නිසා දැන් නම් කිසිම විශ්වාසයක් නැහැ crypto exchanges ගැන. ඔය exchanges අයිති උන් එක්කෝ banking වල security protocols use කරන්න ඕනේ. ඒවා use කරන්නෙත් නැහැ මුන්.
    කොල්ඩ් ස්ට්‍රෝරේජ් එක්ක දාපන් . එක්ස්ජේන් වල තියන්න එපා
     
    • Like
    Reactions: Little Hulk