Crypto වලින් 130,000 මේ මාසේ හොයාගත්තා .දැනුම බෙදාගන්න අවේ
මම මහා ලොකු දෙයක් දන්නේ නැහැ .. මම කරන්නේ 4hour oversold wenakota , අලුත් coin අරගෙන up වුනාම විකුනනවා . මේකෙදි මචන්ලා , BTC පට්ට විදියටම වැටෙන දවස් තියෙන්නේ , BTC 4hour over sold වෙන අවස්ථාවක් නම් පට්ටම වාසි . කොහොමත් මාසෙට 1 පාරක් ,2 පාරක් එනවා ..
තණ්හාවට හැමදාම එපා .