Crypto හොයන අයට Tron smart infinity

Ruwank28

Active member
  • Jan 7, 2017
    310
    69
    28
    මෙන්න අලුත්ම tron smart contract එක

    පට්ටම වැඩක් මේකනම්...* 🔥

    මේක කරොත් නම් අනිවා ගොඩ යන්න පුළුවන්..100% ශුවර්..💯

    මේක *Smart Contract* එකක්.😍

    මේකට ඕන හොදට සෙට්වෙන දෙන්නෙක් විතරයි...
    ජීවිත කාලෙම රෙෆරල් පස්සෙ දුවන්න ඕනෙ නෑ..රෙෆරල් නැතත් upliner ⁣වැඩ කරද්දි එයාගෙන් refferal එනවා.

    *මේක තමයි අපුතෙන්ම ලංකාවට ආපු smart contract එක.*🥰

    🔰 ~මේක කරන්න ඔයාලග තියෙන්න ඕනේ දේවල්👇~

    ➥ මේක කරන්න *TRON LINK PRO* ඇප් එක ඕනේ. Tron Link Pro
    හදාගන්න විදිය මෙතන බලන්න


    ➥ මේකට තව ඔයාගෙ TRON LINK PRO එකේ *95 Trx* ක් තියෙන්න ඕනේ.. *(මේක කැපෙන්නේ 90Trx විතරයි. Trx නැති අය මට Inbox massage එකක් දාන්න.අරන් දෙන්න පුලුවන්.~අනිවාරෙන්ම 95trx ක් තියෙන්න ඕනේ~)*

    ඔය ටික විතරයි ඕනේ👆👆

    ඒ ටික තියෙනව නම් ඔයාට පුලුවන් මේ Smart Contract එකේ වැඩේ පටන් ගන්න..

    *කරන විදිය👇*

    ➥ මුලින්ම ඔය යට තියෙන ලින්ක් එක කොපි කරගෙන යන්න. ගිහින් Tron link pro එකේ My කියන එකට යන්න ගිහින් Advanced Features යන්න ඊට පස්සේ Dapp කියන එකට ගිහින් ඔයා කොපි කරගත් ලින්ක් එක පේස්ට් කරල ඉස්සරහින් තියන පොඩි ඊතලය click කරන්න.
    http://troninfinity.world/user/register.php?sponsor=545277

    ⭕ලින්ක් එක👆

    ➥ දැන් යට තියෙන Singup කියන එක ඔබන්න. එබුවාම ඔයාව වෙනම පේජ් එකකට ලෝඩ් වෙනවා ඒකේ යට තියෙනවා Continue කියලා ඒක ඔබන්න.
    ඊට පස්සෙ ඔයාගෙ trolink pro එකෙ password එක දෙන්න.😍

    ඔයා රෙෆරල් එකක් කරත් ඔයාට tron 90 ක් කමිෂන් ඇවිත්.

    එයාල add කරගන්න හැමකෙනාගෙන්ම ඔයාට commission එකක් ඔයාට එනව.
    මේකෙ සීමාවක නෑ....
    ඔයා ඇත්තටම මේකට එකතු කරගන්න ඕනෙ හරියට වැඩ කරන දෙන්නෙක් විතරයි

    වැඩි විස්තර සදහා මේ whatsapp එකට msg දාන්න.0766554973
     
    • Haha
    Reactions: LANKAT

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,510
    10,076
    113
    අඩෝ මේ අර යූටියුබ් එකේ පොරද මන්ද ! ඔඉ ශෙයා මාකට් එක ගැන කරනවකො ! මොනද අර දාන වල්පල් වීඩියෝස් !
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    හිතුවා වගේම රිෆරල් ලින්ක් එකක් වැටිලා තියෙන්නේ🤩
    ඊජිප්තු රාජ කුමාරවරු එහෙම තමා ගල් දෙක දෙක එකතු කරන්නෙ පිරමීඩෙට.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,764
    19,713
    113
    ටික දවසකින් කෝල් වගයක් එයි මචන් හැබැයි සල්ලි හොයන්න ඕනි උන් නෙමෙයි උබ වෙනුවෙන් සල්ලි ගෙවන උන්ගෙන්. ගාන ඇහුවොත් ටිකක් ලොකු ගානක් කියපන්.
    මම නිකං ඉතිං ලංකන් ඇඩ්ස් එකට උබේ නම්බර් එක දැම්මෙ. සොරි බන්.0766554973