END OF TRADING
abhilanka Well-known member Mar 19, 2020 2,894 4,243 113 Oct 6, 2025 #1 END OF TRADING Reactions: nppcheguevara
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,275 6,792 113 East Blue (Goa Kingdom) Oct 6, 2025 #3 gobbayo tikata scams thamai allala nadu harita file kara ganna bari pal modayo piruna pot ekak Reactions: nppcheguevara
N nppcheguevara Well-known member Feb 13, 2023 8,847 9,092 113 ulan bator Oct 6, 2025 #4 naki Nande Trumpta / Larry Finch ta nadu danne kawadda ban? okun denna thamai me para wadiyenma crypto loke purama pramote karanne!
naki Nande Trumpta / Larry Finch ta nadu danne kawadda ban? okun denna thamai me para wadiyenma crypto loke purama pramote karanne!
Emios Well-known member Dec 10, 2009 75,639 67,991 113 Oct 6, 2025 #5 Normalyage crypto hirakaranna wedak wage
N nppcheguevara Well-known member Feb 13, 2023 8,847 9,092 113 ulan bator Oct 6, 2025 #6 ඔතන කතාව යන්නෙ බැන්කු කාරෙයො ටික ඔකට බහින කම් නොර්මල් උන්ව හිර කරගන්න යන්නෙ! බැන්කු / තොරු මොරු ඔකට බැහැල ලන්කා ස්ටොක් එක්ස්චෙජ් එකට දැම්මාට පස්සෙ හිගන්නන්ට දිල උන්ගෙ ඔලුවට ඔවා විකුනල දාන්න මුන් ලැස්ති වෙන්නෙ! ආන් එන්ගලන්තෙත් එහෙම යනවා!
ඔතන කතාව යන්නෙ බැන්කු කාරෙයො ටික ඔකට බහින කම් නොර්මල් උන්ව හිර කරගන්න යන්නෙ! බැන්කු / තොරු මොරු ඔකට බැහැල ලන්කා ස්ටොක් එක්ස්චෙජ් එකට දැම්මාට පස්සෙ හිගන්නන්ට දිල උන්ගෙ ඔලුවට ඔවා විකුනල දාන්න මුන් ලැස්ති වෙන්නෙ! ආන් එන්ගලන්තෙත් එහෙම යනවා!
T Tonto Well-known member Apr 23, 2023 4,872 4,833 113 Oct 6, 2025 #7 Kalegana said: එඅ මොකෝ ඒ?? Click to expand... Ethakota Wasanthaya Weradikarayek wenawa neda Reactions: Kalegana
N nppcheguevara Well-known member Feb 13, 2023 8,847 9,092 113 ulan bator Oct 6, 2025 #8 Articaleka kiyawapalla ‘ක්‍රිප්ටෝ මුදල්’ ආයෝජන ඉතා අවදානම් දැනට නීතියක් නැහැ‘ක්‍රිප්ටෝ’ ආයෝජනවලින් විශාල මූල්‍ය පාඩු සිදුවෙලාhttps://www.divaina.lk/features/33132 ලංකා මහ බැංකුව මෑතදී වෙනම පනතකින් තවත් ස්වාධීන කළ බලගතු ආයතනයකි. ඒ නිසා පෙර මෙන්ම අදත් ඇතැම් මහ බැංකු නිලධාරීන් කටයුතු කරන්නේ ඉතා අධිපතිවාදී මානසිකත්වයෙන් මෙන්ම සාමාන්‍ය ජනයා ගැන එතරම් තැකීමකින් තොරව බව ද ඇතැම් අය අප සමග කියා ඇති කතාවකි. මහ බැංකුව සමග අප කටයුතු කර ඇති දිගුකාලයේ දී ඇතැම් නිලධාරීන් වෙතින් මේ බව අප ද අත්දැක නැතුවා නොවේ. වෙනම පනතකින් ස්ථාපිත කළත් මහ බැංකුවත් මෙරට මහජනතාවට වගකිව යුතු ආයතනයකි. ඒ ආයතනයට බලය ලැබුණේ කෙසේ ද? පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතකිණි. එනම් නව මහ බැංකු පනත සම්මත කළේත් ජනතා පරමාධිපත්‍ය බලය යටතේ මෙරට උත්තරීතර පාර්ලිමේන්තුවෙන් බව ද සිහිපත් කළ යුතු වේ.
Articaleka kiyawapalla ‘ක්‍රිප්ටෝ මුදල්’ ආයෝජන ඉතා අවදානම් දැනට නීතියක් නැහැ‘ක්‍රිප්ටෝ’ ආයෝජනවලින් විශාල මූල්‍ය පාඩු සිදුවෙලාhttps://www.divaina.lk/features/33132 ලංකා මහ බැංකුව මෑතදී වෙනම පනතකින් තවත් ස්වාධීන කළ බලගතු ආයතනයකි. ඒ නිසා පෙර මෙන්ම අදත් ඇතැම් මහ බැංකු නිලධාරීන් කටයුතු කරන්නේ ඉතා අධිපතිවාදී මානසිකත්වයෙන් මෙන්ම සාමාන්‍ය ජනයා ගැන එතරම් තැකීමකින් තොරව බව ද ඇතැම් අය අප සමග කියා ඇති කතාවකි. මහ බැංකුව සමග අප කටයුතු කර ඇති දිගුකාලයේ දී ඇතැම් නිලධාරීන් වෙතින් මේ බව අප ද අත්දැක නැතුවා නොවේ. වෙනම පනතකින් ස්ථාපිත කළත් මහ බැංකුවත් මෙරට මහජනතාවට වගකිව යුතු ආයතනයකි. ඒ ආයතනයට බලය ලැබුණේ කෙසේ ද? පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතකිණි. එනම් නව මහ බැංකු පනත සම්මත කළේත් ජනතා පරමාධිපත්‍ය බලය යටතේ මෙරට උත්තරීතර පාර්ලිමේන්තුවෙන් බව ද සිහිපත් කළ යුතු වේ.
ruchira55 Well-known member Mar 23, 2012 40,002 40,909 113 Oct 6, 2025 #9 අපේ උන් ක්‍රිප්ටො කියලා කරන්නෙ පිරමිඩ් වලට සල්ලි දාන එකනෙ Reactions: SLhuman and nppcheguevara
topkollek Well-known member May 22, 2014 44,103 1 58,454 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 6, 2025 #10 abhilanka said: END OF TRADING Click to expand... කියන දේ හරියට තේරුම් ගන්න උත්සහ කරපන් ප්‍රවර්ධනය කරන්න එපා කියල කියන්නෙ Reactions: nppcheguevara
abhilanka said: END OF TRADING Click to expand... කියන දේ හරියට තේරුම් ගන්න උත්සහ කරපන් ප්‍රවර්ධනය කරන්න එපා කියල කියන්නෙ