crypto currency and tax declaration

sihan

Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    Meka tax file maintain karana ayagen ahana prashnayak.
    Crypto trade karala gatta profit ekak pahugiya financial years wala income ekak widiyata declare karapu kawru hari innawada?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මිනිස්සු ගෙවන බදු සල්ලි වලින් ලැබෙන ප්‍රජා සේවා වලින් ජීවත් වෙන ගමන් රට හදන එවුන් නම් මේකේ ඉන්නවා. බදු ගෙවන එවුන් ඉන්නේ වෙන කොහේ හරි එකක.
     
    • Like
    Reactions: Tharaka25 and sihan