Crypto Fair Launch වලින් වෙලාවටම බලන් ඉදලා බයි කරන උන් වරෙල්ලා. අදහස් බෙදා ගමු. ෆෙයා ලොන්ච් එක හොයා ගත්ත තැන එහෙම.
******දන්නෙ නැති උන්ට. ෆෙයා ලො න්ච් කරනවා කියලා සමහර කිෆ්ටො පොජෙක්ට් සයිට් වල ලිස්ට් කරනවා. එතකොට උන් කියන ටයිම් එකට රැකලා ඉදන් දාපු ගමන් ගන්න ඕනි. ඉස්සර වෙන තරමට වාසි වැඩියි.
වාසි.
බලංන් ඉදිද්දි සල්ලි ඩබල් තිබල් වෙන්නෙ. 50ක් දැම්මම 200 වෙන්න බොහෝවිට ගත වන්නෙ විනාඩි 20ක් වැනි කාලයක්
අවාසි.
ගත්ත කොයින් එක විකුනන්න බැරි වීම
විකුනද්දි ලොකු ටැක්ස් එකක් කැපීම. 50% වගේ.
විකුනන්න කලින් Liqudity අයින් කිරීම.
මගේ මේ සතියේ සාරාංශය
Digle : 20 ක් දැම්මා. 120ක් උනාම 70ක් ඇද්දා. ඉතුරු ටික 100ක් උනා. අදින්න බලද්දි අදින්න බැහැ. Transfer Failed. Net profit 40 usdt.
Matroskin : 20usdt damma. 60ක් වුනාම 40ක් ඇද්දා. පැයකින් බලද්දි ඉතුරු ටික ඩොලර් 1 ට බැහැලා.
Metastart : 20 ක් දැම්මා . 20 ටම කෙල වුනා. අදින්න බැහැ. Honeypot
අද රෑ 8.30ට ෆ්රී සේල් ඉවර වෙලා ලිස්ට් කරපු ගමන් ගත්ත. 50ක් දැම්මා. මොකද කම්යුනිටි එක ලොකුයි ඕකෙ. දැන් 120ක් ඇද්දා 20ක් ඉතුරු කරලා. ඕක හැබැයි ෆෙයා ලො න්ච් නෙවි.
ඉස්සරහට එන පොජෙක්ට් ශෙයා කර ගමු. දන්න උන් සෙට් වෙයල්ලා.
_Update
මෙන්න meta 18+ chrt eka . මම ගනිද්දි 1 මිලියන්. දැන් 7 මිලියන්. පැය 2.30 ට 7 ගුණයක් ෆ්රොෆිට්.
https://poocoin.app/tokens/0x8012c4ea23e8f164d38c4cacd841fa31a83808e2
මම වික්කා 20ක් තියාගෙන. ඒ 20ත් දැන් 78ක් වෙලා.
Not A Financial Advice

Last edited: